මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අනතුරු අඟවය&

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අනතුරු අඟවය&

    65021_286922758094577_191949215_n.jpg



    මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අනතුරු අඟවයි..


    මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයට අද්භූත වස්‌තුවක්‌ කඩාවැටිණ. එහෙත් මේ සිද්ධිය ඇමරිකානු ජනතාවගෙන් වසන් විය. මෙකී සිද්ධියෙන් වසර 40 කට පසු එහි සුලමුල හෙළි වූයේ මියයාමට ආසන්න අයකුගෙනි.


    ඇරිසෝනා කාන්තාරයට කඩාවැටුණේ නාඳුනන ග්‍රහලෝකයකින් පැමිණි පියාඹන පීරිසියක්‌ නමින් හඳුන්වන යානාවක්‌ බවත් එහි මියගිය දෙදෙනකු සිටි අතර තවත් අයකු යානාවෙන් එළියට ගෙන ස්‌වල්ප වේලාවකින් මරුමුවට පත්වූ බවත් හෙතෙම තම ඥතීන්ට හෙළිකරනු ලැබීය.


    දැන් යළිත් වරක්‌ මේ පිටසක්‌වල ජීවීන් ගැන තොරතුරු එළිදැක්‌වී ඇත. ඒ බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයකු වූ ස්‌ටීවන් හෝකින්ස්‌ගෙනි.

    බ්‍රහස්‌පති ග්‍රහයා තුළ ජීවීන් සිටින බවත් ඔවුන් මිනිසාට වඩා බලසම්පන්න වන අතර විශාල ගුවන් යානා මගින් එකී ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය. ක්‍රිස්‌ටෝපර් කොළම්බස්‌ ඇමරිකාව සොයා ගැනීමෙන් එහි සිටි පාරම්පරික ගෝත්‍රිකයන් ආක්‍රමණයකට ලක්‌ වුණා. ඊටත් වඩා භයානක තත්ත්වයක්‌ පිටසක්‌වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමෙන් සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස්‌ තවදුරටත් අනාවරණය කළේය.

    මේ මාසයේදි හබල් නමැති දුරදර්ශකයට විසි වසරක්‌ සම්පූර්ණ වේ . මේ වන විට විශ්වය වඩාත් පුළුල් වී ඇති බවත් ග්‍රහලෝක ගමන් කිරීම වඩාත් වේගවත් වී ඇති බවටත් තහවුරු වී ඇත. පෘථිවියේ සිටින මානව සංහතිය කිසිම අයුරකින් මේ පිටසක්‌වල ජීවීන් සමග සබඳකම් පැවැත්වීමට ක්‍රියා නොකළ යුතුයි. මන්ද ඉන් තමන්ගේම විනාශය සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස්‌ විසින් අනතරු අඟවා තිබේ. වසර තුනකට අධික කාලයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මෙම මහාචාර්යවරයා තවදුරටත් හෙළි කළේ ග්‍රහලෝකවල, තරුවල හා විශ්වය තුළ කුඩා ජීවීන් සිටිය හැකි බවයි.

    හැට අටහැවිරිදි වියේ පසුවන මහාචාර්ය හෝකින්ස්‌ගේ මෙම පිටසක්‌වල ජීවීන්ගේ තොරතුරු වෙනත් විද්‍යාඥයන් විසින් මුළුමනින්ම බැහැර කර ඇත. එහෙත් මහාචාර්ය හෝකින්ස්‌ තම තර්කය සාධාරණීයකරණය කරමින් පෘථිවිය ආක්‍රමණය කරන ජීවීන් පෘථිවිය කෙරෙහි වෛරයෙන් පසුවන්නන් යෑයිද පවසයි. එදිරිවාදිකම් පිරිමැසීම සඳහා පිටසක්‌වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරනවා. අපට වඩා දියුණු ජීවීන් සමූහයක්‌ වෙනත් ග්‍රහලෝකවල සිටිනවා. අපේ ආයුෂ කාලයත්a ඔවුන්ගේ ආයුෂ කාලයත් එක සමානයි යෑයි හෙතෙම කියා සිටියේය.


    පෘථිවියේ යුරේනියම් හා ප්ලූටෝනියම් වැනි අධි බල ශක්‌ති ද්‍රව්‍යයක්‌ තිබෙන්නාක්‌ මෙන් වෙනත් ග්‍රහලෝකවලද එවැනි ද්‍රව්‍ය තිබෙන නිසා තම ගුවන් යානා එකී බලශක්‌ති මගින් ක්‍රියාත්මක කිරීමට පිටසක්‌වල ජීවීන් ක්‍රියාකරනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.


    මෙලෙස පිටසක්‌වල ජීවීන් ගැන අලුත්ම තොරතුරු හෙළිකරන මහාචාර්ය හෝකින්ස්‌ මුළුමනින්ම ආබාධිත තත්ත්වයකට පත්වූවෙකි.


    2009 වසරේදී තම ස්‌වරය පවා ඔහුට අහිමි විය.


    එහෙත් විශ්වයේ සැඟවුණු රහස්‌ අනාවරණය කර ගැනීම සඳහා ගන්නා උත්සාහය ඔහු අත්හැරියේ නැත.


    අද ඔහු තම ස්‌වරය සඳහා විද්යුත් හඬ පිට කරන උපකරණයක්‌ භාවිතා කරයි.


    2009 අගෝස්‌තු 12 වැනිදා ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා විසින් හෝaකින්ස්‌ට ජනාධිපති සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු කළ විශිෂ්ට සේවය වෙනුවෙනි. පිටසක්‌වල ජීවීන්ගෙන් ගැලවිය හැකි හොඳම ක්‍රියාමාර්ගය ඔවුන් සමඟ සබඳකම් නොපැවැත්වීම යෑයිද මහාචාර්යවරයා දන්වා ඇත.

    ***ඔබට සිතෙන්නේ කුමක්ද??



    ඉස්සුවේ FB එකෙන්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka boruwak bn. Jupiter wala aliens la innawanam me weddi hoyagena ewarai.

    anit eka meke kisima piliganna puluwan source ekakut na. 100% meka boruwak.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    හොයාගන්න හැමදේම පසිද්ධ කරනවා කියලා විශ්වාස කරන්න බැහැ. අපිට තියෙන්නේ බලාඉන්න විතරයි
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ස්ටීවන් හෝකිංග් කියන්නෙ උඹලා ගොඩ දෙනෙක් නම හරි අහල තියන භෞතික විද්‍යාඥයෙක් නිසා තමයි එතුමාගෙ නම ඈඳගෙන අසරණයෙක් මේක ලියල තියන්නෙ.

    බොරු බයිලා නැතුව ස්ටීවන් හෝකිංග් මේ කතා ප්‍රසිද්ධ කරපු පරියේෂණ පත්‍රිකාවට ලිංක් එකක් දාන්න කියලා මම අභියෝග කරනවා. එහෙම පත්‍රිකාවක් නෑ. මේක කාගෙ හරි බාලාංශ මනස්ගාතයක්.
    2r2qdt2.png

     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    meka boruwak bn. Jupiter wala aliens la innawanam me weddi hoyagena ewarai.

    anit eka meke kisima piliganna puluwan source ekakut na. 100% meka boruwak.

    Stephen Hawking කියන්නෙ දැනට ලෝකෙ ඉන්න කීර්තිමත්ම Scientist කෙනෙක්. ඒත් එතුම කිව්ව මේ කතව නම් ලොල්z මේක දැන් අවුරුදු ගානකට කලින් dailymail එකේ ගිය article එකක්.
    Stephen Hawking is a
    Professional Scientist but he isa Amateur Philosopher
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mona padanamak udada machan uba ehema kiynne,,
    me loke mehema minissu innawanm,,tawa loka kiiyaka geewaya thiyenna puluwanda,,eka ona gon mattekta terena deyak machan:no::no::no:

    mama kiyanne wena loka wala jeeween inna ba kiyala nevei mcn, Jupiter wala inna ba kiyala. menna me hetu nisa

    1. jupiter kiyanne gas giant kenek, Hydrogen and helium walin piruna
    2. Jupiter wala temperature eka api danna tatwa yatate jeeweenta inna sudusu naha.
    3. jupiter wala gravity eka earth walata wada degunayakatat wadiy, wate pite yana hama meteors, etc ekata adala gannawa. eka nisa tamai eath safe wenne.
    4. Jupiter ge atmosphere eka very unstable, have heavy storms much more faster than any storm happened to earth.
    5. anit eka jupiter ge advanced life forms tiyenawanam, unge air crafts, satellites apita penna one.

    menna mewa nisa tamai on jupiter, it is impossible to have life. Carbon based advanced life forms nam kohomatawat tiyenna ba .... Terunada ?
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ස්ටීවන් හෝකිංග් කියන්නෙ උඹලා ගොඩ දෙනෙක් නම හරි අහල තියන භෞතික විද්‍යාඥයෙක් නිසා තමයි එතුමාගෙ නම ඈඳගෙන අසරණයෙක් මේක ලියල තියන්නෙ.

    බොරු බයිලා නැතුව ස්ටීවන් හෝකිංග් මේ කතා ප්‍රසිද්ධ කරපු පරියේෂණ පත්‍රිකාවට ලිංක් එකක් දාන්න කියලා මම අභියෝග කරනවා. එහෙම පත්‍රිකාවක් නෑ. මේක කාගෙ හරි බාලාංශ මනස්ගාතයක්.
    2r2qdt2.png


    http://www.dailymail.co.uk/sciencet...Aliens-living-massive-ships-invade-Earth.html
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    me scientist oya wage ekak kiyala tiyenawa nam eka moda idea ekak. eka meyage idea ekak witarai but it won't come true.

    Stephen Hawking Lucasian Professor of Mathematics(1979-2009) widihata 30 yr hitiya me loke danata inna greatest scientist thamai Stephen Hawking eka ona engineer kenek pili gannawa.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Stephen Hawking Lucasian Professor of Mathematics(1979-2009) widihata 30 yr hitiya me loke danata inna greatest scientist thamai Stephen Hawking eka ona engineer kenek pili gannawa.

    kata unat waradenawa mcn. eyage me katawa nam amu boruwak. Jupiter wala advanced life forms innawa kiyana eka.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol: jupiter wala naa machan. eka waayu grahalokayak...gravity eka wadi..liquid water tywna widiyak naa..
    dan focus eka saturn ge titan (as i remember)..
    oken 90% witara kiyanawa "into the universe vth stephen hawking " kiyana documentary eke...
    oka post karapu eka kotasak atin daala...