මහානාග ජතික පාසලේ ප්රමිතියෙන් තොර ඉදිකි
මෙම ගොඩනැගිල්ල " මහානාග ජාතික පාසල " තුල මේ වන විටත් ඉදි වෙමින් පවති. දෙමව්පියන්ගෙ ඉල්ලීම වනුයේ ... මෙම ඉදිවන ගොඩනැගිල්ල නියමිත ප්රමිතියකට අනුව ඉදි වෙනවාද යන්න සොයා බැලීමට ඊට වග කිවයුතු ආයතනයක් සෘජුවම සම්බන්ධ වී පරික්ෂා කර බලා ප්රමිති සහතිකයක් ලබා දෙන ලෙසයි
එසේ නොවුන හොත් යම් දිනක මෙහි පල විපාක විදින්නට සිදු වන්නෙ අපේම අහිංසක දරු පැටවුන්ට නොවෙද ?
මේ සම්බන්ධයෙන් අදාල වගකිවයුතු බලධාරින්ගේ අවදානය යොමු වේවායි සියලුම දෙමව්පියන්ගේ එකායන පැතුමයි !
( අඟුණුකොළපැලැස්ස මහානාග ජතික පාසලේ - පාසල් සංවර්ධන සමිතියේ දෙමව්පිය එකමුතුව ) උපුටා ගැනීමකි