මහානාග ජතික පාසලේ ප්‍රමිතියෙන් තොර ඉදික&#3538

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මහානාග ජතික පාසලේ ප්‍රමිතියෙන් තොර ඉදික&#3538

    මෙම ගොඩනැගිල්ල " මහානාග ජාතික පාසල " තුල මේ වන විටත් ඉදි වෙමින් පවති. දෙමව්පියන්ගෙ ඉල්ලීම වනුයේ ... මෙම ඉදිවන ගොඩනැගිල්ල නියමිත ප්‍රමිතියකට අනුව ඉදි වෙනවාද යන්න සොයා බැලීමට ඊට වග කිවයුතු ආයතනයක් සෘජුවම සම්බන්ධ වී පරික්ෂා කර බලා ප්‍රමිති සහතිකයක් ලබා දෙන ලෙසයි
    එසේ නොවුන හොත් යම් දිනක මෙහි පල විපාක විදින්නට සිදු වන්නෙ අපේම අහිංසක දරු පැටවුන්ට නොවෙද ?
    මේ සම්බන්ධයෙන් අදාල වගකිවයුතු බලධාරින්ගේ අවදානය යොමු වේවායි සියලුම දෙමව්පියන්ගේ එකායන පැතුමයි !
    ( අඟුණුකොළපැලැස්ස මහානාග ජතික පාසලේ - පාසල් සංවර්ධන සමිතියේ දෙමව්පිය එකමුතුව )
    උපුටා ගැනීමකි

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    concrete eka athen kadannath puluwan. Puduma hadillak hadala tiyenne. meke Slab eka danakota aniva kadan vatenava :angry:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මෙම ගොඩනැගිල්ල " මහානාග ජාතික පාසල " තුල මේ වන විටත් ඉදි වෙමින් පවති. දෙමව්පියන්ගෙ ඉල්ලීම වනුයේ ... මෙම ඉදිවන ගොඩනැගිල්ල නියමිත ප්‍රමිතියකට අනුව ඉදි වෙනවාද යන්න සොයා බැලීමට ඊට වග කිවයුතු ආයතනයක් සෘජුවම සම්බන්ධ වී පරික්ෂා කර බලා ප්‍රමිති සහතිකයක් ලබා දෙන ලෙසයි
    එසේ නොවුන හොත් යම් දිනක මෙහි පල විපාක විදින්නට සිදු වන්නෙ අපේම අහිංසක දරු පැටවුන්ට නොවෙද ?
    මේ සම්බන්ධයෙන් අදාල වගකිවයුතු බලධාරින්ගේ අවදානය යොමු වේවායි සියලුම දෙමව්පියන්ගේ එකායන පැතුමයි !
    ( අඟුණුකොළපැලැස්ස මහානාග ජතික පාසලේ - පාසල් සංවර්ධන සමිතියේ දෙමව්පිය එකමුතුව )
    උපුටා ගැනීමකි

    මේවගේ බාල​ ඉදිකීරීම් කරලා ලමයින්වත් මරන්න හදන්නෙ. අපෙ රටේඑ නීතිය ක්‍රියාත්මක වෙනවා මදි