මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි&#3514

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි&#3514

    සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ ජනවාරි 11 වැනිදාය.
    කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.
    පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියෝ 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.
    අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.
    වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි.

    අද හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.
    12802900_959521307458905_785997027217329199_n.jpg
     
    • Like
    Reactions: deepwater

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද ඔය කියන හදිසි අනතුර?
    ගරු නායක ස්වාමීන්වහන්සේ දළදා මාලිගය ළගින් යන පාර ඇරීමට තීරනාත්මකව විරුද්ධ වුනා නේද?
     
    • Like
    Reactions: toiya

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මොකක්ද ඔය කියන හදිසි අනතුර?
    ගරු නායක ස්වාමීන්වහන්සේ දළදා මාලිගය ළගින් යන පාර ඇරීමට තීරනාත්මකව විරුද්ධ වුනා නේද?

    මටත් ඕකම හිතුන මචන්.. මෙතන මොකක් හරි අපි නොදන්න දෙයක් තියෙන්ව වෙන්න බැරිද? :sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොකක්ද ඔය කියන හදිසි අනතුර?
    ගරු නායක ස්වාමීන්වහන්සේ දළදා මාලිගය ළගින් යන පාර ඇරීමට තීරනාත්මකව විරුද්ධ වුනා නේද?

    http://ravaya.lk/?p=12376

    පාර අරින්න ඉඩ දෙන්න බැහැ | ගලගම ශ‍්‍රී අත්ථදස්සි අස්ගිරි මහනායක නාහිමි

    කවුරු මොන බලපෑම් කළත්, ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය රථ වාහන සඳහා භාවිත කිරීමට තමන් ඉඩ නොතබන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ‍්‍රී අත්ථදස්සි හිමියන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි.

    දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය වාහන සඳහා නැවත විවෘත කිරීමට මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් කැමැත්ත පළ කරන නමුත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ඊට විරුද්ධ බව පවසමින් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති කිරීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවද ගලගම ශ‍්‍රී අත්ථදස්සි මහ හිමියන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි.

    අවුරුදු සියයකට වැඩි කාලයක් දළදා වහන්සේ ආරක්ෂා කළ මල්වතු අස්ගිරි උභය විහාරය දළදා වහන්සේගේ සහ දළදා මාලිගාවේ ආරක්ෂාව සහ පූජනීයත්වය එලෙසම අදත් සලසමින් සිටින බවත් මහනුවර ලෝක උරුමයක් බවට පත්වූයේත්් ශ‍්‍රී දළදා මාලිගාව නිසා බැවින් සමහර රාජ්‍ය නොවන සංවිධාන හෝ මොන තරාතිරමක පුද්ගලයෙක් වුවත් කුමන බලපෑම් කළත් පාර විවෘත කිරීමට තමන් ඉඩ නොතබන බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

    මේ පාර විවෘත කිරීමට ඉඩ නොදෙන නිසා තමන්ට මරණ තර්ජන කරමින් නිර්ණාමික ලිපිද ලැබෙමින් තිබෙන බවද උන්වහන්සේ කියති.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    :shocked::shocked::shocked::shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද ඔය කියන හදිසි අනතුර?
    ගරු නායක ස්වාමීන්වහන්සේ දළදා මාලිගය ළගින් යන පාර ඇරීමට තීරනාත්මකව විරුද්ධ වුනා නේද?

    මේ ආණ්ඩුවට විරුද්ධ වෙන හැම හාමුදුරු නමම හදිසියේ අපවත් වෙනවා. නාන කාමරේ වැටිලා කියලා කොහෙහරි තියෙනවා දැක්කා. රතන හාමුදුරුවෝ (හාමුදුරුවෝ කියන්නත් බෑ දැන් නම්) කටයි පුකයි වහගෙන ඉන්නේ ඒකයි මන් හිතන්නේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඇත්තටම මොකක්ද ඔය කියන අනතුර? කිසිම තැනක විස්තරයක් නෑ:shocked:

    අවිදිනකොට වැටිලා තියෙන්නේ. අවුරුදු 95දි වැටුනම ගොඩ ගන්න ලේසි නෑ.

    නිවන් සුව ලැබේවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113

    මේ ආණ්ඩුවට විරුද්ධ වෙන හැම හාමුදුරු නමම හදිසියේ අපවත් වෙනවා. නාන කාමරේ වැටිලා කියලා කොහෙහරි තියෙනවා දැක්කා. රතන හාමුදුරුවෝ (හාමුදුරුවෝ කියන්නත් බෑ දැන් නම්) කටයි පුකයි වහගෙන ඉන්නේ ඒකයි මන් හිතන්නේ.

    කර වෙච්ච සෝභිත රොටිය නම් බයියෝ ටික එකතුවෙලා රස කර කර කෑවා :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    කර වෙච්ච සෝභිත රොටිය නම් බයියෝ ටික එකතුවෙලා රස කර කර කෑවා :lol::lol:

    ඒ රොටිය රසකරලා කෑවේ උබලගේ ගවපාලන ආණ්ඩුව නේ ලොල්ලෝ . හාමුදුරුවෝ එපා කියලා තියෙද්දී රාජ්‍ය ගවුරව එහෙම දීලා, දවස් ගානක් තියාගෙන ඉදලා විකුනගත්තේ උබලනේ . රාජිත අවලමා බලන්න සිංගප්පුරු ගිය පොන්සිරාට සෝභිත හාමුදුරුවෝ බලන්න යන්න බැරි උනා මාලබේට. මේ හාමුදුරුවන්ව බලන්න නුවර ගියාද?

    :cool::cool::cool:මට ඕනේ සිරිසේන රොටියයි, රනිල් රොටියයි කරවෙලා අගුරු වෙලා යනවා දකින්න. :cool::cool::cool:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඒ රොටිය රසකරලා කෑවේ උබලගේ ගවපාලන ආණ්ඩුව නේ ලොල්ලෝ . හාමුදුරුවෝ එපා කියලා තියෙද්දී රාජ්‍ය ගවුරව එහෙම දීලා, දවස් ගානක් තියාගෙන ඉදලා විකුනගත්තේ උබලනේ . රාජිත අවලමා බලන්න සිංගප්පුරු ගිය පොන්සිරාට සෝභිත හාමුදුරුවෝ බලන්න යන්න බැරි උනා මාලබේට. මේ හාමුදුරුවන්ව බලන්න නුවර ගියාද?

    :cool::cool::cool:මට ඕනේ සිරිසේන රොටියයි, රනිල් රොටියයි කරවෙලා අගුරු වෙලා යනවා දකින්න. :cool::cool::cool:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මැරුනට පස්සේ ස්වාමීන්වහන්සේ නමක්ද කියලවත් හිතන්නේ නැතුව පරද්දපු දුකට ආතල් ගත්තු අයව මතකයි හොඳට.

    තමන්ට දිනන්න බැරි නිසා ජයග්‍රාහකයා මැරෙනකම් බලන් ඉන්න උබල වගේ කොන්ද පන නැති ජාතියක් නම් මීටකලින් දැකලා නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මැරුනට පස්සේ ස්වාමීන්වහන්සේ නමක්ද කියලවත් හිතන්නේ නැතුව පරද්දපු දුකට ආතල් ගත්තු අයව මතකයි හොඳට.

    තමන්ට දිනන්න බැරි නිසා ජයග්‍රාහකයා මැරෙනකම් බලන් ඉන්න උබල වගේ කොන්ද පන නැති ජාතියක් නම් මීටකලින් දැකලා නෑ

    මැරෙන්න කලින් නොසලකා හැරලා මැරුණට පස්සේ සලකන එක තමා උබලගේ ක්‍රමේ.. සෝභිත හාමුදුරුවන්ට කරෙත් ඒකනේ.

    පොන්නයටයි පබයටයි දිර්ගායුෂ ප්‍රාර්තනා කරපන් කියලද කියන්නේ? තු නොදකින්.
    :lol::lol::lol::lol::lol:

    සිරිකොතේ එකෙක් හම්බවෙනකන් හිටියේ අහන්න. අර අලුතෙන් පටන්ගන්න "කොටින්ගේ රත්තරන්" කතාවට කොටස් කීයද?TNL එකේ වෙන්නැති පෙන්නන්නේ?

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    ඌරො කැකුණ තලනකොට හබං කුකුලන්ට රජමගුල් ලු. උබල ටොයි බයි බෙදිල මරාගනිල්ල. හැම දේකින්ම වාසි ගන්නෙ පැත්තක ඉන්න හිවල්ලු