මහානායක_හිමිවරුන්ට_පිස්සුද?_හැටිද?
මහානායක හිමිවරුන්ට පිස්සුද? හැටිද? ඔඩෙල් හෙර නිළිය උදාරි සහ 9 ශ්‍රේණිය පමණක් සමත් වීරවංශ ගෞරව නම්බුනාමයෙන් පුදති------
තම නිකායට අයත් කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්‍රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්‍රමණ විරෝධී ක්‍රියාවන්හි යෙදීම තහනම් කරමින් අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකාය රටේ දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවගේ පැසසුමට ලක්වෙද්දී එම අමරපුර නිකායේ මහා සංඝ සභාවම 9 වන ශ්‍රේණිය පමණක් සමත් මෝඩ ඇමැති වාහේ කෙනෙකු වන විමල් වීරවංශ නම් මදන මෝදක හුටං වෙත 'ජනහිතකාමී දේශ හිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර' ලෙස ගෞරව නාමයක් පුදමින් බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ පිළිකුලට ලක්ව තිබේ.
විමල් වීරවංශ වැනි දෙකයි පනහේ සට්ටැඹි නාඩගම් කාරයෙකුට මෙලෙස ගෞරව දක්වා ඇත්තේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක දවුල්දෙන ඤාණිස්සර හිමියන් විසිනි. මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම බුද්ධ රක්ඛිත හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපානේ පේමසිරි, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නායක හිමිවරුද සහභාගී වූහ. වීරවංශ වැනි මෙලෝ ඔලූවක් නැති නූගත් කට වාචාලකම හැර කිසිදු වැඩක් කර නැති පුද්ගලයෙකුට නම්බුනාම පුදන්නේ නම් මෙකී නායක හිමිවරුන්ගේ මොලේ තරම ගැන බුද්ධිමත් බෞද්ධයාට සැක පහළ වේ.
මේ නායක හිමිවරුන් බුද්ධාගම පරදාර සේවනයේ යොදවන්නේ කොතෙක්දැයි කියන්නේ නම් 2010 සැප්තැම්බර් 24 දා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරාගෙන හසුවී නොවැම්බර් 09 දින අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු වසරකට අත්හිටුවන ලද මාස හයක සිර ද`ඩුවම් නියම වූ උදාරි වර්ණකුලසූරිය නම් හෙර නිලියට ද පසුගියදා ගෞරව නාම පිදිමක් සිදුකර තිබින. ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙන් 'ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා' ලෙස හෙරක් සම්මානයෙන් පුදනු ලැබීම තරම් බුද්ධාගමට සිදුකරන ලද අගෞරවයක් තවත් නැත.
මේ අනුව බැලු විට බුද්ධාගම විනාශ කිරීමට වෙනත් කිසිවෙක් අවශ්‍ය නැත. මේ සිටින නායක කාරකාදීන්ම එය අපූරුවට කරනු ලබමින් සිටිති.