මහාවංශයේ සිංහයා

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මහාවංශයේ සිංහයා කියන්නේ කකුල් හතරක් තියන වලිගයක් තියන කෙසර තියන රවූද්‍ර ජවසම්පන්න එඩිතර... මහා වනාන්තරයක වාසය කරන ලද සතෙක්... සෝමරත්න දිසානාය ජැක්සන් අන්තනිව යොදාගන මහා සිංහයා වැද්දෙක් කරලා ආදී පුරුෂයන්ට ගැරහීමේ සාපේ වන්දිය ජැක්සන් ජීවිතෙන් ගෙවල දාල...


     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඌ මැරෙනකම් ඉන්න ඇති "Jackson's last film" කියලා advertise කරගන්න
     
    • Haha
    Reactions: asanka+++

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Diana Prince Popcorn GIF
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මහවන්සේට කලින් ලියපු එක පොතක වත් විජය කියල එකෙක් ගැන නැහැ , සමහර විටන් ඉන්දියාවෙන් එලවපු 2.50 අපරාධ කාරයෙක් ඇවිත් තම්බපන්නිය වෙරල හරියේ පොඩි ගමක size රාජධානියක් අටව ගන්න ඇති ,
    ඒක කාලයක් තින්නත් ඇති තව රජ පෙලපතටත් එකෙන් බලපෑම්ක් තින්න ඇති ,
    එත් සිංහල උන් අරුන් 700 කින් හැදුන තව බුදු හාමුදරුවෝ සක්රට විජය බලාගන්න කිව්වා වගේ (වැල් වටාරම් තින්නේ මහවන්සේ පටන් ගනිද්දී ) තව කුවේණි ගේ කතාව plot holes පිරිලා

    සමහර විට පොත ලියන කලෙත් එහෙම ජන කතාවක් තින්න ඇති , කොහොම හරි ලංකාවේ රජ පෙළපත සහ සිංහල කියන එක කොහෙවත් යන පිටුවහල් කරපු අපරාධ කාරයෝ සෙට් එකකට සෙට් කරලා තීනව මහවන්සේ .

    බුදු හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේ ඉන්දි කිව්වලු සක්‍රයට විජයව ආරක්ෂා කරන්න කියල , වෙන ආගම් ඇදහිලි දන්නේ නැහැ බුදු දහමට අනුව මේක පට්ට පල් බොරුවක් කියන්න බුදු ධහම ගැන පොඩ්ඩක් හරි දන්නා කෙනෙක්ට තේරෙනව.


    ඒ මොකටද ,එහෙම අයත් ඇති , මට තීන ප්‍රශ්නේ අද කලේ ඉස්සර උන් නිසා වැරදි නොකියන එක , අපරාධකරයෝන්ටත් .
    ලංකවේ western රටවල තරම් පහත් තත්වෙට වැටිලා නම් නැහැ උන් great කියන්නේ වෙන රටක් ආක්‍රමණය කරපු 2.50 අපරාධකරයෝන්ට. මෙහෙ හරක් එහෙමත් (හොඳම jokers ල ටික 1920-1960 වෙනකන් හිටපු සෙට් එක ) මහා පරාක්‍රමබාහු කියනව චෝල ත්‍රස්තවාදියෝ 4 (එකට සමහර දකුණු ඉන්දියන් උනුත් අපරාධකරයෝ වීරයෝ කරන්නේ )දෙනා මැරුවම උන් අල්ලන් හිටපු අනිත් රටවල් ටික කාලෙකට ලංකාව ඇඩ්මින්ස්ට්‍රටේ කරපු නිසා .

    මට මහවන්සේ තීන මුල් කතාවේ(එක ඒ කලේ තිබ්බ legend එකක් වෙන්න ඇති ) අවුල බුදු හමුරුවෝ ත් එකට ගාව ගන්න එක ,නිකන් ජෝතියෂ්‍ය කරන උන් scope එක වැඩි කර ගන්න බුදු ගුණෙන් ආරක්ෂා දානවා, බෝධි පූජා වගේ ගාව ගන්න එක වගේම . ඒක කතාව කලින් හදපු බොරු කාරයාගේ වැරැද්ද ,රචකයා කරල තින්නේ ඒක ඒ කලේ තිබ්බ කතාවක් නිසා එක අරම්බයට යොදා ගත්ත එක.
    ඉන්දියාවේ ලෙන් චිත්‍ර වල තිනවා විජය story එක , කොහෙද මතක නැහැ දැන් .

    තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ පරම්පරාවේ උන් අපරාධ කාරයෝ උන කියල ඒ පරම්පරාවේ අනිත් උන් පලි නැහැ .



    ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මහවන්සේ අනිත් ලංකවේ chronicles වලට වඩා වැඩි ඒ නිසා තමයි ඒක market කරේ 1900 මුල් කලේ ,
    අනිවාර්යෙන් මහවන්සේ ලංකවේ ඉතිහාසය අධ්‍යන කරන්න තීන හොඳම පොතක් ,ලංකවේ national treasure එකක් වෙන පොතක් එකේ විවාදයක් නැහැ .
    සිංහල භාෂාව හැදිලා තින්නේ සංස්කෘත + පාලි වැඩියෙන්ම තව prakrit(ඉන්දියාවේ මැද හරියේ ද්‍රවිඩ ,සංස්කෘත දෙකේම ආබෂ
    තීනවා.) තව දෙමළ (ද්‍රවිඩ වලින් හැදුන භාෂාවක් ) වලින් ගත්ත වචනත් තිනවා . මිනිස්සුත් ඒ ටිකම තමයි , ඉන්දියාවේ දැන් odisha වල ඉඳිං ලංකාවට අවුරදු 3000 කට කලිනුත් නැවු ඇවිත් ඇති . මාතරට පොඩ්ඩක් එහා මුහුදේදී හම්බ උන shipwrek එක carbon දටෙඩ් අප්රොෂ් 2000 years greek made එකක් . මිනිස්සු කවලම් වෙලා තිනවා ගොඩක් ,
    පාලි කියන්නෙත් සංස්කෘත වලින්ම හැදුන එකක් හෝ ඒ සමාන එකක් එක එක මත තිනවා . විජය විතරක් නෙමේ අනිවා තව ඕන තරම් සෙට් එන්න ඇති ඒව legend වෙලා නැති උනාට අනිවා සිංහල උන් (සිංහල කියල අපි කියන දේවල් මිනිස්සු නම් ඉතින් ඊට කලින් ඉඳන් ලංකවේ හිටිය සමහර විට 4000 කලිනුත් උතුරු india වලින් අපු අය ඉන්න ඇති )උතුරු ඉන්දීය හරියෙන් ඇවිත් තීන්නේ එකේ විවාදයක් නැහැ . ඔවම තමයි කොටි එහෙම රට බෙදන්න දඩ මඉමා කරන් දන්ගලන්නේ , අපේ පැති වල පළාත් සභා හොඳයි උතුර එක්ක බැලුවම උන් මුකුත්ම නොකර චන්ද ගන්නේ ජාති වැඩේ 99% චන්ද වලට use කරන්නේ .

    මහනුවර රාජධානියේ ඔත්තු බලන්න සිගිරිය පාවිච්චි කරලා තිනවා එත් , England වලින් අපු ත්‍රස්තවාදියෙක් අත ඇරලා මිනිස්සු අවුරදු සිය ගානක් අමතක වෙලා තිබ්බ සිගිරිය හොයාගෙන තීන්න පොතේ විදිහට . ගුරුල සිංහයා දන්නේ නැති jokers ල ලංකවේ ඉතිහාසය ලිව්වේ මෑත කාලේදී , සුද්ද ලංකාව දාල යද්දී පිනට ඇවිත් උන්ම ජාතික වීරයෝ කියා ගත්ත උන්

    මේකෙ මුල් තත්පර 40 විතරක් බලන්න


    quote-and-some-things-that-should-not-have-been-forgotten-were-lost-history-became-legend-j-r-r-tolkien-44-14-40.jpg

    ------ Post added on May 23, 2023 at 3:29 PM
     
    • Like
    Reactions: Bart_Allen

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මහා වන්සෙ ලියල තියෙන්නෙ පිස්සෙක්
    සත්‍ය (බටහිර) විද්‍යාත්මක නෑ.... විද්‍යාව නමැති බටහිර මිත්‍යා ඉගැන්වීමේ සිමාව තුල සිටිමින් ලෝකය දකින නිසා එහෙම හිතෙන්නේ...

    මහාවංශයේ ඉතිහාසය ආරම්ඹ වන්නේ ලෝකය ආරම්බයේදී සිටි මුල්ම රජු වන මහා සම්මත රජතුමාගෙන් එතැන් සිට රජවරු ලක්ෂ ගණක රාජාවලිය ගැන තියනවා... එකටම සම්බන්දව බුදූරජාණන් වහන්සේගේ පරම්පරාව ගැන විස්තර තියනවා මේ රාජ පාම්පරවම තමයි විජය රජුන් සමග අනුරාධපුර පොළොන්නරු කාලය තුල පැවතිලා බුද්ධ සාසනය බබලන කාලයක් උදාකර අවසන් වෙලා තියෙන්නේ... බුද්ධ පරිනිර්වනයෙක් වසර 500 කට වගේ පස්සේ එවකට දඹදිව නම් සමස්ත ප්‍රදේශයම හින්දුන් සහ මුස්ලිමනුවන් විසින් බෞද්යන්ව සමුල ගාතනය කරලා ඒ සබැ ඉතිහාසය ඒ රටවල් තුලින් මකා දමා තිබෙනවා... එමනිසා අඩු ගහන්නේ ධර්මාශෝක රජු ගැන උනත් තොරතුරු තියෙන්නේ අපේ ඉතිහාස ග්‍රන්ථ තුල පමණයි...
    ------ Post added on Oct 17, 2023 at 8:07 AM