මහාහිගයක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද උදෑසන සිට ශී ලංකා​වේ සියලුම වෙලද සැල් වල මැලිබන් කීම් කැකර් හිගයක් ඈති වී ඈති බව වාර්ථා වෙනවා.. මේ හිගයට මූලික හේතුව මිනිසුන් විශාල වශයෙන් ටැග් පත් රැගෙන විත් බිස්කට් රැගෙන යාමයි...

    අද උදෑසන සිට අහසේ සැරි සරන ලද හෙලිකොප්ටර් යානාවක් මගින් මේ ආකාරයට මැලිබන් බිස්කට් පැකට් දෙක බැගින් ලබා ගත හැකි මෙම ටැග් දහස් ගණනින් අහසේ සිට මුදා හරින ලදී....

    මේ වන වටි ලංකාව පුරා අධික මැලිබන් සුපර් කීම් කැකර් හිගයක් ඈති වී ඈත්තේ ඒ නිසාය...

    ඔබටත් ඒ ටැග් පතක් ලැබුණානම් ලගම ඈති වෙලද සැලට ලබා දී මැලිබන් ස්මාට් කීම් කැකර් ගෑ 130 පැකට් දෙකක් ලබා ගන්න....



    ස්මාට් වෙන්න මැලිබන් කීම් කැකර් කන්න
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1284447757maincreamcracker_1.jpg