මහා අධිෂ්ඨාන බල පූඡාව 2018

berangakumara

Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    මහා අධිෂ්ඨාන බල පූඡාව 2018

    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන සත් අදිටනින් යුක්තව සිදුකරන්නාවූ මහා අධිෂ්ඨාන බල පූඡාව
    සියලු දෙනාම සුදුවතින් සැරසී නිර්මාංෂිකව හද පිරි භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සහභාගිවෙත්වා.

    https://scontent.fcmb8-1.fna.fbcdn....=1a6884b8fea565af3f8aba238f99d493&oe=5BDB68E1

    https://youtu.be/DDTv5BDK97A

    http://www.nisalavilafoundation.com/2017/05/adistana-bala-pooja.html
     

    Attachments

    • 37861350_484323235342778_5427904188929540096_n.jpg
      37861350_484323235342778_5427904188929540096_n.jpg
      45.6 KB · Views: 95
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ උත්සවයේ මල් සැරසිලි සදහා ශ්‍රමයෙන් සහාය දීමට කැමති පින්වතුන් පීඑම් එකක් දාන්න ප්ලීස්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ උත්සවයේ මල් සැරසිලි සදහා ශ්‍රමයෙන් සහාය දීමට කැමති පින්වතුන් පීඑම් එකක් දාන්න ප්ලීස්

    පිරිමි ලමයි එහෙම ඔනෙද ?

    කසාද බන්දගන්න :P
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හොද පින්කමක්...අපිත් අනුමෝදන් වෙනවා..හැබැයි අධිෂ්ඨානයෙන් රහතුන් පහල කරන්න බැරිබවත් මතක තියාගන්න ඕනි..අනික ඔය නිසලවිල පදනම කියන්නේ අර බුදුදහම විනාස කරන වහරක නඩයේ ගෲප් එකක් බවත් මතක තියාගන්න..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අරහත් වෙන්න නම් ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්න ඕන.
    නමුත් පින් කියන්නේ සසර ගමනෙ පොකට් මනී.
     

    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    හොද පින්කමක්...අපිත් අනුමෝදන් වෙනවා..හැබැයි අධිෂ්ඨානයෙන් රහතුන් පහල කරන්න බැරිබවත් මතක තියාගන්න ඕනි..අනික ඔය නිසලවිල පදනම කියන්නේ අර බුදුදහම විනාස කරන වහරක නඩයේ ගෲප් එකක් බවත් මතක තියාගන්න..

    ehemada? eda ehema mukuth sadahanak tibbe na ne? pinkama meheyawewe waharaka hamuduru kenek neme neda?