||මහා අයිස් ක්‍රීම් දන්සැල||

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
matath one...
mata chocolt ice keem ekai...stobelly ice keem ekai oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee..

chocolate_ice_cream-2238.jpg



AV_FD_068.jpg



ආහ් මෙන්න ඔයාගේ අයිස් ක්‍රීම් දෙක :)
 
Last edited:
  • Like
Reactions: crash45

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ටොයිලට් එකක් ලග පාත තියෙනවද???මගේ බඩ රිදෙනවා..... අයිස් ක්‍රීම් කාලා:sorry::sorry::eek:
 

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
ටොයිලට් එකක් ලග පාත තියෙනවද???මගේ බඩ රිදෙනවා..... අයිස් ක්‍රීම් කාලා:sorry::sorry::eek:

එහෙනම් ඔය මහත්තයා වෙන බත් දන්සලකින් පෙරේත කමට කන්න ඇති
:lol:
 

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
කෝ කස්ටියට අයිස් ක්‍රීම් එපා වගේ!මෙහෙම ගියොත් දන්සැල නවත්තන්න තමයි වෙන්නෙ
0002041D.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    chocolate_ice_cream-2238.jpg
    ahh සිදුවූ ප්‍රමාදයට සමාව අම්මා අයිස් ක්‍රීම් ගේන්න කියලා සල්ලි දුන්න ඉතින් කඩෙ ගිහින් අරන් එන්න වූනා:(
    මෙන්න ඔයාගෙ චොක්ලට් අයිස් ක්‍රීම් එක


    එළ එළ...
    සාදු සාදු සාදු...