||මහා අයිස් ක්‍රීම් දන්සැල||

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
ela ela... fruit nd nut ice cream one mata :P

2591953363_e37e98a2d1.jpg


මෙන්න ඔයාගෙ Fruit&nut අයිස් ක්‍රීම් එක:)
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රිම් එකක් දාලා දෙන්න.
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මැද චෝකලට් වටේට මෝල්ට් තියෙන එකක් ඕනේ මට
    ආහ් එ වගේ අයිස් ක්‍රීම් නැහැලු!! :dull:
    කෝ මට
    ඉහි ඉහි
    එකක් දුන්න නේ;)
    matath unu unu ice cream eka diyan ko
    Chocolate_ice_cream.jpg

    මෙතන උනු උනු අයිස් ක්‍රීම් නැහැ
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    fatta fatta ahh :D

    icecream.jpg

    ආහ් අයිස් ක්‍රීම් දන්සැලට ගොඩවෙන ඔක්කොටම අයිස් ක්‍රීම් එකක් දීල තමයි යවන්නේ!! කො මෙ වාහන් වලට කොඩිය වනන කොල්ලා මූ හොරාට අයිස් ක්‍රීම් කනවද දන්නෙනැ
    ඔහෙ හිටු
    00020159.gif
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    23.JPG


    ආහ් මෙන්න මූ අහුවුනා මූට කියුවාම එන වාහන් නවත්තපන් කියලා. මූ කරන්නෙ දන්සැලට එන කෙල්ලොන්ට line දාන එක. මුගේ වලත්ත ගති නවත්තන්න බැහැනෙ එ මදිවට පොඩි ලමයි බය කරන්න වෙස් මූනකුත් දාගෙන මුගෙ මූනට වඩා මේක හොද වැඩී

    00020115.gif