

සහෝ උබ මේ කියන දේ මට අනන්ත හිතිල තියනව. අපිට පේන දේට වඩා නොපෙනෙනෙ දේ අතිශයින්ම වැඩියි. අපේ වරද එක රාමුවකින් ඒ දිහා බලන එක. උබට මේකෙ උන් මොන කතා කීවත් උබ හිතෙන දේවල් දාපන්. එකෙක් දෙන්නෙක් හරි අහයි. ඒ දේවල් දිහා හරියට බැලුවාම අපිට නොපෙනෙන දොරවල් පේනව. ජය වේවා



මැද්දෙන් පැන්න නම් සමාවෙන්න....
English වලින්ද සුද්ද සිංහලෙන් ද කියන එක අදාල නැහැ...කියල තියන දේ ඇත්තනම්.......
මම කැමති ඔයාගේ සාක්ෂි දැනගන්න.....
මම ඕක ගැන ගැඹුරින් හොයල බැලුව..... එත් conclusion එක....ඕක පස්සේ එලවන එක වැඩක් නැහැ කියන එකයි......
ඔබ සංවාදයට විවුර්ථ නම් මම කමති ඕක බොරුයි කියල ඔප්පු කරන්න....
මුලින්ම මම ලින්ක් එකක් එවන්නම්....එක බලල කථා කරමු......
ඉදි කට්ටත් චීනයෙන් ගෙන්වන රටක ඉන්න. සමහර පොන්නයෝ ඉන්දියන් කුණු සීරියස් ඇරන් වංශේ හබල් ගානවා. කුඩු ගහපු ෆැන්ටසියක ඉන්නේ..
උන්ගේ තර්කය තමයි බුදු හාමුදුරුවෝ උඩින් ගියා නම් රාවණාට බැරි ඇයි කියලා.


ඒ.... මේ...... බුදුහාමුදුරුවෝ යමාමහ පෙළහර පාල තියෙනවා දෙතුන්පාරක්...... ඒවා බුද්ධ සාහිත්‍ය නෙමෙයිනේ....... යමාමහ පෙලහරේදී එක රෝමකූපයකින් ගින්දරද අනෙක් රෝම කුපයෙන් වතුරද ලෙස මුළු සරුවාන්ගයෙන්ම විගිදෙනවා කියලා අහල තියෙනවා
ඔහොම කරනකොට වතුර වැටිලා ගින්දර නිමෙන්නේ නැති ටෙක්නොලජි එක මොකක්ද...... සිවුර ගිනිගත්තේ නැත්තේ ඇයි?? සිවුර තෙමුනද?? මයිල් පිච්චුනද??
බෞද්ධ පොරක් කියපු හින්දා දන්නේ නැති කමට අහන්නේ.......![]()
මචෝ බුදු හාමුදුරුවෝ බුදු උනේ මොන ටෙච්නොලොග්ජි එකටද කියල හිතල බලන්න. එකතකොට උබට තේරෙයි.
මේවගේ අබලන්,බංකොලොත් උන මනසවල් තියන මිනිස්සුන්ට මේවා කොහොම තේරුම් කරන්නද. හැම දෙයක් දිහාම හැමදාම ඔයාට ඇහෙන දකින දේවල් වලට අනුවම හිතන්න ගියොත් ඔයාට මේවගේ කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිවෙයි. හිත දියුණු කරලා විශ්වයේ දැනුම හොයාගත්ත මිනිස්සු ඉන්නවා. අපි දන්නා කාලයේ දී බැලුවොත් බුදු හාමුදුරුවෝ තමයි ඒ අතර ප්‍රදානම වෙන්නේ. හිත දියුණු කරපු මිනිස්සුන්ට ඔයා හිතනවට වඩා දේවල් ගොඩක් කරන්න පුළුවන්. මේ විශ්වයේ ජිවත්වන දියුණුම ජිවිය ඔයා කියලද හිතාගන ඉන්නේ. ඔයාට නොතේරෙන හැමදේම බොරු මනස්ගාත කියලද හිතාගන ඉන්නේ ? තමන්ම හොයන්න මම කියන දේ පිළිගන්නේ මොකටද. ඒක කරන්න පුළුවන් එකම විදිහ සියත නලිකාවේ මහා රාවනා වැඩසටහන කරපු ගයන් සඳ කැලුම් මහත්තය කියන විදිහට අද්යාත්මික වෙන එක. ඒ වගේ දේවල් වලට යොමුවෙන්න කොහෙද වෙලාවක් නේද. එහෙමි කියල තමන්ට නොතේරෙන දේවල් බැහැර කරන්න ඉක්මන් වෙන්න එපා. අපේ බුදුහාමුදුරුවෝ කරපු කියපු දේවල් එතුමා දැනගන හිටපු දේවල් වල පරාසය, උදේට නැගිටලා ජොබ් එකට දුවන රෑට ඇවිත් තියන දෙයක් කාල නිදාගන්න බංකොලොත් මනසවල් තියන මිනිස්සුන්ට හිතාගන්නවත් බෑ. අපි හැමෝම නොදන්නා දේවල් තියනවා අපි ඒ ගැන දැන් නැති පමණින්ම ඒවා බොරු කියල බැහැර කරන්න තරම් හදිස්සි වෙන්න එපා.

පොර වෙනින් ත්‍රෙඩ් එකක කිව්වා රාවනා විහිලුවක් මිත්‍යාවක් කියල..... හැබැයි අදහන්නේ බුද්දාගම, බුදුහාමුදුරුවොන්ගේ උඩින් යන ඒවා යමා මහා පෙළහර පාන ඒවා පොරට පුළුවන් පිළිගන්න , හැබැයි රවණා අමු බොරු මානසිකත්වයේ ඉන්න කෙනෙක්.
රාවනා ගැන විතරනේ කියන්නේ හැමෝම
තරහයන්න දෙයක් කිව්වේ නෑ....... ඔය කොට් කරලා තියෙන කෙනාට විතරයි මේ දේ කිව්වේ........පොර වෙනින් ත්‍රෙඩ් එකක කිව්වා රාවනා විහිලුවක් මිත්‍යාවක් කියල..... හැබැයි අදහන්නේ බුද්දාගම, බුදුහාමුදුරුවොන්ගේ උඩින් යන ඒවා යමා මහා පෙළහර පාන ඒවා පොරට පුළුවන් පිළිගන්න , හැබැයි රවණා අමු බොරු මානසිකත්වයේ ඉන්න කෙනෙක්.
පිළිගන්න බැරිනම් මම කියපුවත් පිළිගන්න බෑ
මගේ තර්කෙ මම මේවා ගැන දන්නේ නෑ.... ඉතින් මේවා ගැන දෙයක් කියන්න බෑ කියන එක, ඒත් මේකේ ඉන්න උන් එක අන්තෙක ඉන්නේ. එක්කෝ රාවනා නෑ එක්කෝ රාවනා ඉන්නවා. මේ මිනිස්සුන්ට මධ්‍යස්තව හිතන්න තේරෙන්නේ නෑ........ මට බුදුහාමුදුරුවොන්ට අපහාසයක් කරන්න උවමනාවක් නෑ, හැබැයි බුද්ධ කරානං හරි අනික් කෙනා කරොත් නං බොරු කියන්නේ නං මහ ගොං කතාවක් !!! මොකද බුද්ධ කාලෙත් හිත දිවුනුකරපු, අතීතය අනාගතය පෙනෙන, උඩින් ගිය මිනිස්සු ගැන බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා. වෙන එකක් තියා බුදුහාමුදුරුවන්ට ඉපදෙන්නත් ඉස්සෙලා ඉඳලා හාමුදුරුවෝ ඉඳලත් තියෙනවා බුදුවීම, නිර්වාණය කියන සංකල්පය දැනගෙන ඉඳලත් තියෙනවා





විජයට කලින් රාවනා විතරමද හිටියේ මම අහන්නේ වෙන මොකෙක්වත් ඉඳල නැද්දරාවනා ගැන විතරනේ කියන්නේ හැමෝම
නාකි මයිනගේ ඇට දෙක ලොවන තවත් එක අංගම්පොර බැල්ලිගෙ පුතෙක්https://www.facebook.com/uditha.nishantha.3 කතා කරල අහපල්ල රාවණා ගැන 0710877744
සියතෙ program 1 අහල වෙන්න ඕනෙමහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?
මහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?
![]()
මහා රාවණා රජතුමා රාමන් එක්ක ඇතිවුන යුද්දය අවසන් කාලයේදී ගොඩක් කලකිරීමෙන් තමා ඉඳල තියෙන්න. එනිසා එයාගේ රූපයට සමාන තවත් ශරීර 8 ක් මවල තියනවා. 8 වෙනි ධ්‍යානයට පත්වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට මේ දේ කරන්න හැකියාව තියනවා. රාවණා රජතුමා එක ශරීරයක් විස හීයක් වැදිලා මරුන කෙනෙක් විදිහට මවල තියනවා . අනිත් ශරීර 7 සුරක්ෂිතව ලංකාවේ ස්ථාන 7 ක නිදන් කරලා තියනවා. රාවණා රජතුමා තමන්ගේ ශරීරයෙන් එලියට ඇවිත් අවකාශයේ සැරිසරමින් ඉන්නවා.
මේ මම කියන දේ කැමති කෙනෙක්ට පිළිගන්න පුළුවන් එහෙම නැත්නම් නොපිළිගෙන ඉන්නත් පුළුවන්.
මතක තියාගන්න, මිනිස්සු හැමවෙලාවෙම ලෝකය දිහා බලන්නේ තමන් දැකල තියන ලෝකය ඇසුරෙන් .
එත් අපි නොදැකපු අපේ මනසට හුරුවෙලා නැති දේවලුත් මේලෝකේ තියනවා.
මිනිස්සු නිර්මාණය කරපු විද්‍යාවේ නීති වලට අහුවෙන් නැති ගොඩක් දේවල් මේලෝකේ තියනවා අපි නොදැකපු ගොඩක් දේවල් මේලෝකේ තියනවා යාලුවනේ..
සරලවම ලියනවා නම්
අපි හැමදාම රට දකින කනමදිරිය ගන්න, හිතන ඒ සත ටික එක කාලයකදී වඳ වෙලා ගිහින් මේ ලෝනේ නැතිම වෙලා ගිය කියල.
පස්සේ කලෙක මිනිස්සුන්ට කන මැදිරිය ගැන දැනගන්න හම්බවෙලා මෙහෙම තමන්ගේ ශරීරයෙන් එලිය විහිදුවන්න පුළුවන් සතෙක් ඉස්සර කලේ හිටිය කියල කිව්වොත් මොන බොරුවක්ද ඒ කියයි.
සරලවම කියන්නම්
ලංකාවේ වෙන රටවල් වලින් ගත්ත සංස්කෘතියකට නෙවෙඉ, අපේම කියල දියුණු සංස්කෘතියක් තිබුන ජාතියක්. එත් අපිට මුලත් මැදත් අගත කියන තැන තුනම වරදිලි තියෙන්නේ.අපි අපිවම හදාගන්න ඕනි යාලුවනේ, අතීතයේ වෙලා තියන දේවල් වල හොඳ අරන් අපි හැදෙමු.
අපි බුදු හාමුදුරුවන්ගෙන් බන අහල දාමයන උන යක්කු බොලව්...
රාවණා යුගයේ හිටපු ලංකාවේ මිනිස්සු හැම අතින්ම ගොඩක් දියුණු තත්වෙක තමයි ඉඳල තියෙන්නේ,ගෘහ නිර්මාණ ශිල්පය , වෙදකම (පුලස්ති ඍෂි තුමා ගැන අහල ඇති කියල හිතනවා), සටන් කලාව, ඒවගේම පිටසක්වල එක්ක සම්බන්දතත් තිබිල තියනවා.(ඊජිප්තුවේ තියන පිරමීඩ වල අහසින් ආ සිංහ මිනිසුන් කියල සඳහන්වෙලා තියනවා)
සිරිපාදේ කියන්නේ ගිනිකන්දක් කියල දැන්න්වා ඇති කියල හිතනවා.
අපේ බුදුහාමුදුරුවවෝ වම සිරිපතුල සිරීපාදේ කන්ද මුදුනේම තිබ්බේ ඇයි දන්නවද?
රාවණා රජතුමා ගේ පුතා එකියන්නේ මේගනාධ අතින් රාමා සහ ලක්ෂමන කියන දෙන්නව මරුන කියල දන්නවා ඇති.
ඊටපස්සේ රාවණා මොකද කරේ කියලත් දන්නවා ඇති.
අපේ රාවණා මහා රජ තුමා සතුරන්ටත් අනුකම්පා කරපු මුළු ලෝකෙටම මහා ආදර්ශ ගොඩක් දීපු මහා රජෙක්...
අපේ රටේ රාලලා 5 දෙනෙක් හිටිය කියල දන්නවා ඇති
වෙද රාළ
ගොවි රාළ
ගම රාළ
දැනමිති රාළ
කට්ටඩි රාළ
මොවූන්ගේ දැනුම සමස්තයක් ලෙස ඉදිරි පරම්පරාවට දෙනු ලැබුවේ දැනමිති රාළ, දනමිති රල වට සැලකිය යුතු ශිෂ්‍ය පරම්පරාවක් හිටිය.
මොවුන් දැනමිතිරලගෙන් දැනුම ලබාගෙන ගමටත් රටටත් සේවය කරා. සුද්දෝ මෙරට අල්ලගත්තට පස්සේ දැනමිත් රාළගේ රාජකාරිය තහනම් උනා.
ඒ වෙනුවට ඔවූන්ගේ මිෂනාරි අධ්‍යාපන පෙළපොතට දනමිති රල සහ ශිෂ්‍ය පරපුර පිළිබඳව උපහාසාත්මක කතා එකතුකොට මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කියා මෝඩ කතා සම්ප්‍රදායක් එක්කලා. එතන ඉඳන් අපේ පොඩි එඋන්ගේ ඔළුවල තිබුනේ මහදැන මුත්තා කියන්නේ පට්ට මෝඩයෙක් කියල.
මෙහෙමි උන් අපේ ඔලු වෙනස්කරේ.
මම මෙතන කියපු හැම එකකටම සාක්ෂි කියන්න ගියේ නෑ. මොකද මට ඕනි නෑ තොපි මම කියන දේ ම පිළිගන්න නෙවෙයි .
මට ඕනි උබලව අවූස්සන්න විතරයි.
අපේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට තිබුණු, අපට නැතිඋනු අපේ ඉතාම දියුණු ඖෂධ ගැන තිබුන දැනුම,
අපේ සොබාදහම ගැන අපට නැතිඋනා දැනුම ගැන.
වාරි,ගෘහ වගේ ගොඩක් දේවල් ගැන අපට නැති උන දැනුම ගැන.
බාවන කරලා දියුණු ධ්‍යාන වලට එන්න අපිට බැරි උන එක ගැන,
අපි හැමෝම අතරමන්වෙලා කියල තොපිට නොතේරෙන එක ගැන.
අපිට කරන්න දැනගන්න හොයන්න තව ගොඩක් දේවල් තියනව කියන එක ගැන.
අපේ ලංකාවේ අපි තාම නොදන්නා තැන් ගැන.
උබලව අවුස්සන්න.....
රවණා යුගයක් තිබුනද නැද්ද කියල අපි හැමෝම හොයමු. ඉස්සෙල්ල අපි අපේ අතීතය හදාගමු.
වර්තමයන සහ අනාගතය කියන දෙක අපිට හදාගන්න පුළුවන් වෙයි එතකොට. ගහකොළ සත සිව්පාවට ආදරේ කරමු. සොබවදර්මය කියන්නේ අපේ කොටසක් නෙවෙයි අපි සොබවදර්මයේ කොටසක් කියල හිතල ජිවත් වෙමු.
මේවා මට ඇහුනු හරි කියල මට හිතුනු දේවල්. ඕනි කෙනෙක්ට ඕනි දෙයක් කියන්න අවසරයි....