මහා අසුරේන්ද්‍ර මහා රාවණා මහ රජු මැරිලද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    අනේ කිරිපුතේ ඔයා ලංකාවේ නැත්නම් ලොකුදෙයක් සුදු පුතේ. ලංකාවට එන්නත් එපා.pleazzz වැරදිලාවත් එන්න එපා. වල්මිකිගේ රාමායනයේ තියෙන්නෙත් සිගිරිය හැදුවේ කාශ්‍යප කියලද? සීගිරිය හැදුවේ මය දානවයින් විසින්, හැදුවේ විශ්‍රවනට (කුවේර) විශ්‍රවන පලවහරිමින් ආකාස මාලිගාවේ ඊළඟට රජකම් කරන්නේ රවණා රජූ,
    මේවා බන් මම කියන ඒවා නෙවෙයි h.c.p. bell (Harry Charles Purvis Bell) ල වගේ විද්වතුන් කියපු දේවල්, හෝඩි පොත කියෙව්වට පස්සේ පොතක් අල්ලුවෙවත් නැද්ද? :lol::lol::lol:

    කුක්කු නෙවෙයි, කුක්කු බිල ඉවරනම් දොයියාගන්න කිරිපුතේ :lol::lol::lol:


    දැන් බෙල් කියන විදිහට අපි පිළිගන්ඩ ඔනේද බං. කිසිම සාක්කියක් නැතුව. තව විස්තර ටිකක් කියපන්කෝ අපිට දැන ගන්න. අවතාර කීයක් තියෙනවාද රාවණාට. තවම මැරිලා නැද්ද බං ඒකා එතකොට සීගිරියට වෙලා ඉන්නවද හැංගි හොරාට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එන්න...ගාමු වංශේ කබල්............

    එන්න අපි පල් වෙමු එක තැන.......

     
    • Like
    Reactions: waca
    එන්න...ගාමු වංශේ කබල්............

    එන්න අපි පල් වෙමු එක තැන.......


    මෙන්න පොරවල්, දෙයක් කරන්නෙත් නෑ... කරන්න හදන එකාටත් කතන්දර කියනවා. මෙන්න අද ලංකාවට ගැලපෙන නියම මිනිස්සු.
    මුන්ට රටට හෙන ගැහිලා ගියත් වැඩක් නැ...
    කබල් ගන්නවත් වන්සයක් හොයාගන්න ඕනි නේ බන්, උබල වගේ උන් ඉන්නකල් හැදෙන්න ඕනි මිනිස්සු හැදෙන්නෙත් නෑ..
    අනික තොපි හැමෝම ගන්නේ රාවනා මැරුණද නැද්ද කියන එක විතරමයි. තව දේවල් ටිකක් කියල තියනවා ඒවා නිකන්වත් දැක්කේ නද්ද බන්.
     





    දැන් බෙල් කියන විදිහට අපි පිළිගන්ඩ ඔනේද බං. කිසිම සාක්කියක් නැතුව. තව විස්තර ටිකක් කියපන්කෝ අපිට දැන ගන්න. අවතාර කීයක් තියෙනවාද රාවණාට. තවම මැරිලා නැද්ද බං ඒකා එතකොට සීගිරියට වෙලා ඉන්නවද හැංගි හොරාට

    මු පෙරපාසල් යන එකෙක්ද බන්. :lol::lol::lol: සාක්ෂි සාදක හොයාගන ඇවිත් උබට ඔප්පු කරන්න උබ ලොකු පොරද.. මිනිහෙක් මොනවහරි දෙයක් කිව්වම එක හරිද කියල උබම හොයල බලපන්. ඔක්කොම කටට දානකල් කට අරගන බල ඉන් නැතුව. යකෝ මම කියන දේ නෙවෙයි. තෝ හොයල ඉගෙන ගනින්, එතකොට උබ දන්නවා ඒ කරනාවේ හරිවරැද්ද ගැන. බුදුවරු බුදු උනේ තනියම සත්‍ය හොයාගන ගියේ තනියම.
     
    සීගිරිය හැදුවේ මය දානවයින් විසින්, හැදුවේ විශ්‍රවනට (කුවේර) විශ්‍රවන පලවහරිමින් ආකාස මාලිගාවේ ඊළඟට රජකම් කරන්නේ රවණා රජූ,
    මේවා බන් මම කියන ඒවා නෙවෙයි h.c.p. bell (
    Harry Charles Purvis Bell) ල වගේ විද්වතුන් කියපු දේවල්
    මා අතින් සිදු වූ වරදක් නිවැරදි කල යුතුයි- මා ඉහත කී දෙය වරදවා වැටහා නොගන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා. H.C.P Bell නම් විද්වතා කැනීම් වලින් සොයාගන තිබෙන්නේ. මේ සීගිරියෙන් යුග දෙකක නටබුන් හම්බවෙලා තිබෙනවා කියා පමණයි.
    මා අතින් වරදක් සිදුව ඇත්නම්, ඔබගෙන් කාරුණිකව සමාව අයැද සිටිනවා.
     

    dickensian

    Well-known member
  • don't behave like a foolish, please read this article carefully and then impugn.. the thing I'm going to express is, we have lot of thins to learn when we observing that era.

    There was no such fucking era.
    That is just a story.
    Since walmiki wanted to aggrandize the apotheosis to the story, he created a very strong antagonist.
    That's all men.
    It's just a story.
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    machan apita 2500 ta eha giya ithihasayak thiyanawa kiyala danatamath oppu wela thiyenne...eth eka eliyata danne ne ape rate inna mewa gena sambandatha thiyana aya
    Ehema eka paara kaloth mechchara kal goda nagapu dewal okkoma kanapita peralenawa...
    Kohoma unath meka godak kal yata ganna bari wei...
    Puravidyawa gena kakkumak thiyana hari set ekak loku putu walata awoth kaaleth ekka mewa idiriyata ei... Eka nawaththanna amarui ... :yes::love:
     
    There was no such fucking era.
    That is just a story.
    Since walmiki wanted to aggrandize the apotheosis to the story, he created a very strong antagonist.
    That's all men.
    It's just a story.


    :lol::lol::lol::lol::lol: මුට සිංහලෙන් කතා කරගනවත් බැරුව රවණා බොරුවක් ලු. අපිට සාක්ෂි තියනවා මහත්තයෝ මේවා පිළිගන. වාල්මිකී විතරක් නෙවෙඉ රවන ගැන ලියල තියෙන්නේ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    :lol::lol::lol::lol::lol: මුට සිංහලෙන් කතා කරගනවත් බැරුව රවණා බොරුවක් ලු. අපිට සාක්ෂි තියනවා මහත්තයෝ මේවා පිළිගන. වාල්මිකී විතරක් නෙවෙඉ රවන ගැන ලියල තියෙන්නේ.


    don't cry සීතා.... get a life
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol::lol::lol::lol::lol: මුට සිංහලෙන් කතා කරගනවත් බැරුව රවණා බොරුවක් ලු. අපිට සාක්ෂි තියනවා මහත්තයෝ මේවා පිළිගන. වාල්මිකී විතරක් නෙවෙඉ රවන ගැන ලියල තියෙන්නේ.

    මැද්දෙන් පැන්න නම් සමාවෙන්න....
    English වලින්ද සුද්ද සිංහලෙන් ද කියන එක අදාල නැහැ...කියල තියන දේ ඇත්තනම්.......
    මම කැමති ඔයාගේ සාක්ෂි දැනගන්න.....

    මම ඕක ගැන ගැඹුරින් හොයල බැලුව..... එත් conclusion එක....ඕක පස්සේ එලවන එක වැඩක් නැහැ කියන එකයි......

    ඔබ සංවාදයට විවුර්ථ නම් මම කමති ඕක බොරුයි කියල ඔප්පු කරන්න....
    මුලින්ම මම ලින්ක් එකක් එවන්නම්....එක බලල කථා කරමු......
     

    dickensian

    Well-known member
  • :lol::lol::lol::lol::lol: මුට සිංහලෙන් කතා කරගනවත් බැරුව රවණා බොරුවක් ලු. අපිට සාක්ෂි තියනවා මහත්තයෝ මේවා පිළිගන. වාල්මිකී විතරක් නෙවෙඉ රවන ගැන ලියල තියෙන්නේ.

    Ok, if u find it that hard from english.
    Mata kiyannako balanna eka sakshiyak rawana gana thiyena, eka "piliganna puluwan" purawidhyathmaka shaakshiyak methana establish karanna balanna.
    I bet u, u can't establish any single evidence here.
    It was just a story.
    Raama nikan me gobbayekta gahala hero kenek karanna bane.
    Hugak powerful kenek defeat karama thamai e story eke gathiyak thiyenne.
    Its like this.
    When u watch a hindi movie, u might have seen the last fight with the main villain is always a tough one.
    Have u ever seen any indian movie that hero defeats the main villain so easily?
    No,
    Then the story will be so fucking boaring..
    Same rationale underlines here.
    That's just a fucking indian story that's all.
    Read it and keep it aside.
    Wadagena passen duwana epa.