ලොව එතෙක් මෙතෙක් රජකළ සිව රජු පිලිබද තිකාවතක ප්‍රධාන ඉඩක් වෙන් වෙන චරිතයක් ලෙස මහා ඇලෙක්සැන්ඩර් රජු දැක්වෙනවා. පුරාණ රාජධානියක් වෙච්ච මැසිඩෝනියාවේ රජ්ජුරුවෝ විදිහට, ඔහුට එතරම් පිළිගැනීමක් ලැබෙන්නේ ඇයි යන්නට සාක්ෂි සපයන කරුණු කිහිපයක් සරලව දක්වන්නට මෙම සටහන භාවිතා කෙරෙනවා. අවුරුදු තිහ වෙද්දි ග්‍රීසියේ ඉඳන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයක් වන තෙක් රාජධානියක් හදපු මනුස්සයෙක් ගැනයි මේ සටහන.
මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජු වූ පියාගේ මරණයත් එක්කම මහා ඇලෙක්සැන්ඩර් මැසඩෝනියාව රාජ්‍ය භාර ගන්න අවුරුදු 20 දි.ඒ වගේම ඇරිස්ටෝටල් ඔහුගේ වයස අවුරුදු 16 වනතුරු ගුරුවරයා වෙනවා.
මුලින්ම ඔහු කරන්නේ තමන්ගේ කිරුළට ඇහැ ගහගෙන ඉන්න සියල්ලන් විනාශ කරන එක. ඒ අතර ඔහුගේ ඥාති සහෝදරයෙකු සිටිනවා.
මැසඩෝනියාව ට විතරක් නෙමෙයි ආසියාවට මහරජ, පර්සියාවට මහරජු, ඊජිප්තුවට පාරාවෝ විදිහට ඔහු පිළි ගැනෙනවා.ජුලියස් සීසර්ගේ සිට බොහෝ රාජ්‍යතාන්ත්‍රිකයින් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සොහොන වන්දනා කර තිබෙනවා.ඔහු නගර හැත්තෑවක් හොයාගෙන තිබෙනවා. එයින් විස්සක් ඔහු නමින් නම් කර තිබෙන අතර එයින් එකක් ඔහුගේ යුද අශ්වයා නමින් නම් කර තිබෙනවා.
මේ සියල්ල ඔහු කරන්නේ තමන්ගේ අවුරුදු 12 කන රජ කාලය තුළයි. ඔහු අවුරුදු දිස්ත්‍රික්කයේදී බාබිලෝන්හිදී මිය යනවා. ඔහුගේ මරණයට හේතු වූයේ උණසන්නිපාත තත්යවයක් යයි ඉතිහාසඥයෝ පවසනවා. ඔහුගේ දේහය රන් පෙට්ටියක මී පැණි පුරවා තැන්පත් කර තිබෙනවා.
පර්සියානුවන් පරාජය කිරීමෙන් පසු ඇලෙක්සැන්ඩර් පර්සියානුවන් ආකාරයට අඳින්නට පලඳින්නට හුරු වූවා සේම පර්සියානු බිරින්දෑවරු දෙදෙනෙකුත් විවාහ කරගෙන තිබෙනවා.ඔහුට මහා එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ යන නාමය මට බැඳෙන්නේ ඔහු යුද්ධයට දක්වන නිපුණත්වය නිසාමයි.පිදෙල් කැස්ත්‍රෝගේ පුතුන් දෙදෙනෙකු ට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ නාමයට අනුව නම් තබා තිබෙනවා
Credit - http://see.lk/2020/05/23/alexander-the-great/