මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මෙයාව යෝජනා කරනවා...:dull:

    Dramatic_Alpaca.gif

    මෙයත් පට්ට


    කොහොමත් තව පය 24ක් වත් නායකයෝ තෝරන්න කාලය ගන්න ඕනි කියලා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විනාසයි..
    රස දැනුනම සෙල්ලම් අමතකයි...:lol::lol::lol:
    ඉවෙන්ට් එක කවදද ඉවර වෙන්නේ
    ඉවර උනාම කියන්න එලකිරි ලොග් වෙන්න..:):):)

    ​
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඉරෝසනයා කඹේ තියලා අස්මියක් පස්සේ ...................යනවා
    අස්මියත් 64න් ලොබ නැතුව වැඩ .........................ගන්නවා
    ඉරෝසනයා කෙල පෙර පෙර සිහි විකලෙන් කල් ........ගෙවනවා
    කඹ ඇදිල්ල කෙසේ වෙතත් කම්බයෙන් තොන්ඩුව .....වැටෙනවා

    ඔන්න මාත් ආවා. කෝ කඹේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :shocked::shocked::shocked:වළං හොදනවද?


    හැලි වදුරා :angry::angry:
    යකො අච්චර මුලු දබදිවටම රජ කම් කරපු කුස රජ්ජුරුවොත් වලං හේදුවලු කෙල්ලෙක් හින්ද, එහෙවු එකේ මම හේදුවට මොකද.:P:P

    umbe kambe kadena wadak oka... mehe waren apith ekka set wenna1 :rofl::rofl:
    මලත් සැපයි යකො,:P ඉස්සරහට එලකිරි එකේ කතා වෙයි erozan+ashmi පෙම් පුවත. :):)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ පාර ගැහැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි තරගෙට දාමු. ඒ නිසා මම agresha සහ wolverine GTR ව යෝජනා කරනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    යකො අච්චර මුලු දබදිවටම රජ කම් කරපු කුස රජ්ජුරුවොත් වලං හේදුවලු කෙල්ලෙක් හින්ද, එහෙවු එකේ මම හේදුවට මොකද.:P:P[


    ඒ මචන් කන්යවියක්ටනේ :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,160
    113
    කඩවත
    දැක දැක පවා ගියවර ගුටි කෙලි ඔන්න.......
    නැත බිය සැකක් ඇති වන තුරු මඩ මෙන්න.......
    හැක හැක යලිත් ඇති වන තුරු බැන ගන්න....
    මේ වසරටත් රෙදි නැති කඹ ඇදගන්න.....
    :rofl:
     
    Last edited: