``මහා කසිප්පු සමුළුව``

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mu yakooo :lol: :lol: :lol:
    asmr-darling.gif
     
    • Haha
    Reactions: hodakolla

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    anna ekanam hoda idea ekak bn
    Ah ekko ona na, mage taylor nangiya dan katha karala kiwwa mn wena kenek ekka yalu wunoth eya diwi nahagannawa kiyala. e nisa mata nagage keemata pitu panna bane. e hinda mata 50 lakhs withara denna mn wade settle karala dennam. :yes:
     
    • Haha
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    යෝජනා....

    නව ව්‍යාපාරික සංකල්පයනට අනුව, ඉතා අපකීර්තිමත් නාමකරණයක් ලෙසින් සැලකෙන "කසිප්පු" නාමය මින් ඉදිරියට භාවිතයෙන් ඉවත්කොට, මෙම දේශීය නිශ්පාදනය උක්තකොටගෙන
    තරුණ තරුණියන්ගෙ ආකර්ශනය නොමදව ලැබෙන නාමකරණයක් භාවිතයට ගැනීම මැනවියැයි මා විශ්වාස කරමි...
    එනයින් උක්ත ප්‍රකාශය කරණකොට විශයට අදාල ඝණ පිහිටවීම් කරවීමෙන් අනතුරුව සභාව අමතා නාමයන් කිහිපයක් මෙසේ ප්‍රකාශ කර සිටින අතර මෙම ප්‍රකාශයන් වාර්ශික ගැසට් පත්‍රයට ඇතුලත් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

    ඝණ පිහිටවූ යෝජිත සිංහල නාමයන්...,

    ගෝඩක බීර
    කල්සුපානය
    සිවුපා උත්තේජකය
    කානුපල් පානය
    ඇල් බට මධ්‍යසාරය
    ලජ්ජා නිශෝධක පානය

    යෝජිත බටහිර නාමයන්...,

    කේශ් එතීල්
    ශයි බ්‍රේකර්
    ලේක් ටියුබ් බියර්
    ජී බැරල් සෝඩා
    බල්ටි මේකර්
     

    Similar threads