මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න..- කතානායක විශේෂ ප‍්‍රකාශයක

Emios

Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඒ පාර මුං මිනිස්සුන්ට කන්න නොදී,බෙහෙත් නොදී මරන්න හදනව වගේ..
    Best way to make us weak.no food no energy
     
    • Sad
    Reactions: deanXX

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    අඩෝ, දැනුත් මිනිස්සු පට්ට පීඩනෙන් ඉන්නෙ. එහෙම උනොත් නම් මට හිතාගන්න බෑ මොනවයින් මොනවා වෙයිද කියලා. මට හිතෙන්නෙ තාවකාලිකව හරි, ආන්ඩු / විපක්ෂ එකතු වෙලා ගේමක් ගැහුවොත් නම් මොනවහරි කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. අඩුමගානෙ , හරිහමන් ඡන්දයක් තියාගන්නකම් වත්. මොකද මේ වෙලාවෙ මගෙ දැනුමෙ හැටියට ඡන්දයක් තියන්න වත් පුලුවන් වෙලාවක් නෙවෙයි. Foreign Currencies නුත් Jet වගේ වැඩි වෙනවා. ඉක්මනට මොනවහරි කරොත් නම් හොදයි එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නෙ නැතුව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඒ පාර මුං මිනිස්සුන්ට කන්න නොදී,බෙහෙත් නොදී මරන්න හදනව වගේ..
    69 lasseta thamai denna ona duwanna, booruwo wage kathire gahala rata naththarama nathi karanna udauwela dan sapa wadi welaaaa....
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Dan thama start wenne real crisis eka. Pray for SL

    No Cabinet, No Finance lekam and no decision makers :no:

    mun ma meka ekathu wela karanna ona, 225 panna eka passe karanna ona. me welwee economy eka fuck unoth goda ganna bari level ekakata. aiyth NPP awath untath meka karagannama bari wenawaa. Economy eka yam ganakata stable karanna mun ekathu welaa monawa hari karanna ona
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ මූසල බල්ලො රටම කෑවා..බලපං වෙන කිසිම රටක මේ වගේ ලොකුවට ප්‍රශ්ණ තියෙනවද කියල..තවත් ලැජ්ජ නැතුව බලේ ඉන්නම තමා හදන්නෙ..ඔව් ඉතිං ඔය ප්‍රශ්ණ ඵකක්වත් උන්ට ඵන්නෙ නෑනේ බලේ හිටියොත්
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අඩෝ, දැනුත් මිනිස්සු පට්ට පීඩනෙන් ඉන්නෙ. එහෙම උනොත් නම් මට හිතාගන්න බෑ මොනවයින් මොනවා වෙයිද කියලා. මට හිතෙන්නෙ තාවකාලිකව හරි, ආන්ඩු / විපක්ෂ එකතු වෙලා ගේමක් ගැහුවොත් නම් මොනවහරි කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. අඩුමගානෙ , හරිහමන් ඡන්දයක් තියාගන්නකම් වත්. මොකද මේ වෙලාවෙ මගෙ දැනුමෙ හැටියට ඡන්දයක් තියන්න වත් පුලුවන් වෙලාවක් නෙවෙයි. Foreign Currencies නුත් Jet වගේ වැඩි වෙනවා. ඉක්මනට මොනවහරි කරොත් නම් හොදයි එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නෙ නැතුව.
    උන් එකතු වෙලා කරන මගුලක් නෑ. දැක්කනේ අද පාර්ලිමෙන්තුවේ. ඔක්කොටම කලින් debate කරලා approve ගත්තේ MP ලගේ ආරක්ශාව වැඩි කර ගන්න එක.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද මේක මුංගෙ ප්ලෑන් ඵකක් කියල..දැන් බලපං තියෙන රටේ ප්‍රශ්ණ ඒ ඵක්කම ඉස්සරහට තව කෑම හිඟයකුත් ඵනව කියල මිනිස්සු දැන්මම බය කරවනව..මේව අහල දැකල පුළුවන් උන් කොහොමහරි රටෙන් යනව සමහර විට ගෙවල්,ඉඩම් විකුණලත් යයි..සාමාන්‍යයෙන් ඵහෙම යන්නෙ පොඩි හරි දැනුමක් තියෙන උන් නේ..ඒකෙන් වාසිය ඵන්නෙත් මුන්ට..මුන් ඉස්සරහට ඵන ජන්ද ගොඩේ බයියොන්ට රුපියල් 5000ක් දීල දිනාගනියි..රටම ගොබ්බ බයිලන්තයක් වෙයි..නාමල් රජ වෙයි.