Best way to make us weak.no food no energyඒ පාර මුං මිනිස්සුන්ට කන්න නොදී,බෙහෙත් නොදී මරන්න හදනව වගේ..
Dan itin indiawe village girl kenel hari bedapanJust migrate![]()
69 lasseta thamai denna ona duwanna, booruwo wage kathire gahala rata naththarama nathi karanna udauwela dan sapa wadi welaaaa....ඒ පාර මුං මිනිස්සුන්ට කන්න නොදී,බෙහෙත් නොදී මරන්න හදනව වගේ..

උන් එකතු වෙලා කරන මගුලක් නෑ. දැක්කනේ අද පාර්ලිමෙන්තුවේ. ඔක්කොටම කලින් debate කරලා approve ගත්තේ MP ලගේ ආරක්ශාව වැඩි කර ගන්න එක.අඩෝ, දැනුත් මිනිස්සු පට්ට පීඩනෙන් ඉන්නෙ. එහෙම උනොත් නම් මට හිතාගන්න බෑ මොනවයින් මොනවා වෙයිද කියලා. මට හිතෙන්නෙ තාවකාලිකව හරි, ආන්ඩු / විපක්ෂ එකතු වෙලා ගේමක් ගැහුවොත් නම් මොනවහරි කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. අඩුමගානෙ , හරිහමන් ඡන්දයක් තියාගන්නකම් වත්. මොකද මේ වෙලාවෙ මගෙ දැනුමෙ හැටියට ඡන්දයක් තියන්න වත් පුලුවන් වෙලාවක් නෙවෙයි. Foreign Currencies නුත් Jet වගේ වැඩි වෙනවා. ඉක්මනට මොනවහරි කරොත් නම් හොදයි එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර ඉන්නෙ නැතුව.
Oya nan boruwak kivveStudent visa baha.. man danna un godakage aussie visa reject una country situation kiala
Baya wenna epa.umandawe ratatama food prepare karala tiyenne.