උබලට දේශපාලන මතයක් නැත්තන් බන් අනුන්ගෙ මගුල් වලට රිදොගෙන බුරා පනින්නෙ ඇයි,?????? බුරන්ඩ නම් එනව ඒ උනාට ස්වාධිනයි චන්දෙ දිලත් නැලුමොන වගකීමක් බාරගන්න්නද බන් උබ මට කතා කරන්නේ? මේක උබට කියල වැඩක් නම් නෑ, ඒත් ඉතින් කියල දාන්නම්. "නෑ බන් චන්දේ දුන්නේ නෑ. දෙන්න බලපොරොත්තුවකුත් නෑ."
උබත් චන්දේ කාට දුන්නත් කමක් නෑ උන්ගෙ හැම ගොන් වැඩේම සාධාරණීකරනය කරන්න යන්න එපා. අර කතාවට කියන්නේ චන්දේ දුන්නට කමක් නෑ පුක දෙන්න එපා කියල. මනුස්සයෙක් වගෙ හිටාන්.
යකෝ ඔහොම පීචන් වෙන්ඩ එපා ඔහොම වේස මායම් දදා විපක්ශෙ දිනවන්ඩ බැ, 


