මහා දේව ධාර ගස් දරට කැපෙන වගයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන වගකීමක් බාරගන්න්නද බන් උබ මට කතා කරන්නේ? මේක උබට කියල වැඩක් නම් නෑ, ඒත් ඉතින් කියල දාන්නම්. "නෑ බන් චන්දේ දුන්නේ නෑ. දෙන්න බලපොරොත්තුවකුත් නෑ."

    උබත් චන්දේ කාට දුන්නත් කමක් නෑ උන්ගෙ හැම ගොන් වැඩේම සාධාරණීකරනය කරන්න යන්න එපා. අර කතාවට කියන්නේ චන්දේ දුන්නට කමක් නෑ පුක දෙන්න එපා කියල. මනුස්සයෙක් වගෙ හිටාන්.
    උබලට දේශපාලන මතයක් නැත්තන් බන් අනුන්ගෙ මගුල් වලට රිදොගෙන බුරා පනින්නෙ ඇයි,?????? බුරන්ඩ නම් එනව ඒ උනාට ස්වාධිනයි චන්දෙ දිලත් නැලු :lol: :lol: :lol: :lol: යකෝ ඔහොම පීචන් වෙන්ඩ එපා ඔහොම වේස මායම් දදා විපක්ශෙ දිනවන්ඩ බැ, :lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට දේශපාලන මතයක් නැත්තන් බන් අනුන්ගෙ මගුල් වලට රිදොගෙන බුරා පනින්නෙ ඇයි,?????? බුරන්ඩ නම් එනව ඒ උනාට ස්වාධිනයි චන්දෙ දිලත් නැලු :lol: :lol: :lol: :lol: යකෝ ඔහොම පීචන් වෙන්ඩ එපා ඔහොම වේස මායම් දදා විපක්ශෙ දිනවන්ඩ බැ, :lol::lol::lol::lol:
    නලියව හම්බවෙලා චතුස්කෝටිකයවත් ඉගෙනගනින්. රාජපක්සලට බනින හැමෝම විපක්ෂෙ නෙවෙයි. නොබනින හැමෝම බයියොත් නෙවෙයි
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නලියව හම්බවෙලා චතුස්කෝටිකයවත් ඉගෙනගනින්. රාජපක්සලට බනින හැමෝම විපක්ෂෙ නෙවෙයි. නොබනින හැමෝම බයියොත් නෙවෙයි
    අනේ නිකන් පලයන් පො&නයො යන්ඩ, රාප්පක්ශලය බනින උන් විපක්ශෙ නෙමේනම් අහවල් එකේද, ස්වාධින පො*න කතානම් කියවන් එන්ඩ එපා, ගු ඇන් පි තොපේ පු& ස්වාධින සීන් අපි දන්නව.. :lol: :lol: :lol: :lol: :lol:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබලට දේශපාලන මතයක් නැත්තන් බන් අනුන්ගෙ මගුල් වලට රිදොගෙන බුරා පනින්නෙ ඇයි,?????? බුරන්ඩ නම් එනව ඒ උනාට ස්වාධිනයි චන්දෙ දිලත් නැලු :lol: :lol: :lol: :lol: යකෝ ඔහොම පීචන් වෙන්ඩ එපා ඔහොම වේස මායම් දදා විපක්ශෙ දිනවන්ඩ බැ, :lol::lol::lol::lol:

    කවුද බන් දේශපාලන මතයක් නෑ කිව්වේ. දේශපාලන මතයක් තියෙනවා කියන්නේ මොකක් හරි පක්ශයක් හරි නායකයෙක් හරි අල්ලගෙන ඒ යකා කරන හැමදේම හරි කියල ඔප්පු කරන්න දගලන එකට නෙවෙයි.

    මේ ගොබ්බ රජපස්සලාගේ ගොන් කම් වලට බනින උන් හැම එකාම සජියට/රනිලට/ලපයට චන්දේ දීපු උන් කියල උබ හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ බන්.

    මම කලිනුත් කිව්ව වගේ, චන්දේ දීපන්, පුක දෙන්න එපා.

    නලියව හම්බවෙලා චතුස්කෝටිකයවත් ඉගෙනගනින්. රාජපක්සලට බනින හැමෝම විපක්ෂෙ නෙවෙයි. නොබනින හැමෝම බයියොත් නෙවෙයි
    සිරාවට, මූ හෙන බයි මානසිකත්වයෙන් බන් හැම දේම දිහා බලන්නේ.
    ------ Post added on May 23, 2021 at 12:32 AM
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් දේශපාලන මතයක් නෑ කිව්වේ. දේශපාලන මතයක් තියෙනවා කියන්නේ මොකක් හරි පක්ශයක් හරි නායකයෙක් හරි අල්ලගෙන ඒ යකා කරන හැමදේම හරි කියල ඔප්පු කරන්න දගලන එකට නෙවෙයි.
    උබල කියල නැනෙ මොන දේශපාලන මතයද නියෝජනය කරන්නෙ කියල හැමදාම වේස මායම විතරනෙ, කෙලින් කියපන් පිරිමියෙක් නම්

    මේ ගොබ්බ රජපස්සලාගේ ගොන් කම් වලට බනින උන් හැම එකාම සජියට/රනිලට/ලපයට චන්දේ දීපු උන් කියල උබ හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ බන්.

    මම කලිනුත් කිව්ව වගේ, චන්දේ දීපන්, පුක දෙන්න එපා.
    රනිලට / සජියට චන්දෙ දුන්නෙ උබල තමයි, ලපයට උබල චන්දෙ දෙන්නෙ නැ දුන්න නම් ඌට 3% වෙන්ඩ විදිහක් නැනෙ...මෙතන වෙලා තියෙන්නෙ තොපිට රෙද්ද ඇදගෙන පිලිගන්ඩ බැ තොපි ගු ඇන් පි කියල ඉතින් වේස මායම දානව ඕකනෙ තොපේ තියෙන්නෙ, අපි බබාල නොතේරෙන්ඩ

    සිරාවට, මූ හෙන බයි මානසිකත්වයෙන් බන් හැම දේම දිහා බලන්නේ.
    ------ Post added on May 23, 2021 at 12:32 AM
    අමුතු මනසක් ඕන නැ බන් උබලගෙ වේස ගු ඇන් පි මායම් අදුන ගන්ඩ...