මහා පරාක්‍රමබාහූ ගොඩ ගියා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    Screenshot 2024-01-25 064238.png


    සනත් නිශාන්තගේ ඉස්සෝ කොටු ඔක්කොම දැන් අරූට නේද දැන් අයිති වෙන්නේ.. ඔන්න බලපන්කෝ ඒකෙත් හැටි.. ඌ මෝචරියටත් ඇවිත් හිටියේ.

    අනිත් එක ඔච්චර සල්ලි තියාගෙන KP-xxxx නොම්බර් යූස් කරනවද බන් මුන්?​
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද ඒ කතාව ඕයි
    ඕකුන්ගේ දේපල තියෙන්නෙ වෙන එවුන්ගෙ නම් වලට. හදිසියෙ මැරුනොත් ගන්න එක ලේසි නෑ. ඒ වගේ මරාල වලට කර තියන්නෙත් ඒ වගේම කයිරාටික මිනිස්සු.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    View attachment 223289

    සනත් නිශාන්තගේ ඉස්සෝ කොටු ඔක්කොම දැන් අරූට නේද දැන් අයිති වෙන්නේ.. ඔන්න බලපන්කෝ ඒකෙත් හැටි.. ඌ මෝචරියටත් ඇවිත් හිටියේ.

    අනිත් එක ඔච්චර සල්ලි තියාගෙන KP-xxxx නොම්බර් යූස් කරනවද බන් මුන්?​

    Me anith bijja. Me baiya politics walat eida dan na.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සනත් සර් නැති උනාට පස්සේ මේ හිපාටුවා දෙසපලනෙට එයිද දන්නේ නෑ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සනත් නිසාන්තගෙ මල්ලි ඉන්නව නේද