මහා පරාජය දැක මහින්දට දෙයියන් සිහිවෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහා පරාජය දැක මහින්දට දෙයියන් සිහිවෙයි

ජනපති තිරුපති කෝවිලට යයි
( . . ) 2014-12-09 09:42:42
Comments - 0 Views - 688
0 0 0
ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09දා) ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

දින දෙකක සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්වන අතර ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ සටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව හින්දු පුවත්පත පැවැසීය.

අද ප.ව. 4.30 ට ජනපතිවරයා ඉන්දියාවට ළගාවීමට නියමිත අතර පස්වරුවේ පළමුවරට කෝවිලේ ආගමික වතාවත් වල නිරත වේ.

නැවතත් පසුවදා පෙරවරුවේ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව හෙට පෙ.ව. 9.30ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.



- See more at: http://ada.lk/article/40646/ජනපති-තිරුපති-කෝවිලට-යයි#sthash.h8tYwbF4.dpuf
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අනේ ප්ලේන් එකවත් කඩා වැ‍ටුනනම් මිනියවත් හොයාගන්ට බැරි වෙන්ටම.
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    10431488_781058421980128_5217600294956345919_n.jpg
     

    Similar threads