මහා පාරේ බිශනේ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,277
    13,174
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙහෙම එකක් උනොත් මහපාරේ මොකෝ කරන්නේ ?
    අරුව හැපුවොත් අපි හිරේ යනවද..? (මරණ තර්ජනය කලා / ආත්ම ආරක්ෂාවට හැපුවා වගේ කියන්න පුලුවන්ද?)

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,923
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යටකරල නවත්තන්නෙ නැතුව ගෙදර ගිහින් ඇඳුම් ටිකක් අරගෙන ගෙවල් අතෑරල වන්නිය වගෙ පැත්තකට ගිහින් පදිංචිවෙන්න
    මෙහෙම එකක් උනොත් මහපාරේ මොකෝ කරන්නේ ?
    අරුව හැපුවොත් අපි හිරේ යනවද..? (මරණ තර්ජනය කලා / ආත්ම ආරක්ෂාවට හැපුවා වගේ කියන්න පුලුවන්ද?)

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010
    113
    බස් ත්‍රීවිල් ලොරි එලවන ගොන් ගංකබර නූගත් පොන්නයො තමා ඔහොම හැමිනෙන්න එන්නෙ පාරෙ 😡 පොඩ්ඩක් බැලුවොත් තමන්ගෙ කියලා බයික් කට්ටක්වත් නැතුව දවසෙ කුලියට අනුන්ගෙ වාහන පදින හිගන වේසිගෙ පුතාලා.පොඩි සයිස් බේස්බෝල් බැට් එකක් වගේ වාහනේ තියාගෙන ඔය එන වෙලේට බැහැපන්කො ඒකත් අරං.නැට්ට පුකේ ගහගෙන යන්නෙ😂 ඔතනින් අතාරින්න එපා අනිවා ලොරිය අයිති කම්පැනිය හොයලා කම්ප්ලේන් කරලා ඕකගෙ රස්සාව නැති කරවපන්.ආය පොලිසියෙ ඇන්ට්‍රියක් දාපන් පොලිසියෙ ලොකු තැන්වල හොද කන්ටැක්ස් තියනවනං ඕකට ආය රස්සාවකට වත් යන්න හොද පොලිස් රිපෝට් එකක් ගන්න බැරිවෙන්න උකවන්න පුලුවන්.අන්න එහෙම කරලා එදාවේල කන්නවත් නැති කරානං හරි ඔය පොන්නයොන්ට.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මෙහෙම එකක් උනොත් මහපාරේ මොකෝ කරන්නේ ?
    අරුව හැපුවොත් අපි හිරේ යනවද..? (මරණ තර්ජනය කලා / ආත්ම ආරක්ෂාවට හැපුවා වගේ කියන්න පුලුවන්ද?)

    ubala MAHA PONNAYO BAN WHEEL BRUSH EKA ARAN DEKA NELUVAA NAM VADE IVARAYI
    meke inna GANJAJEPPO OVATA BAYAYI

    ubala MAHA PONNAYO BAN WHEEL BRUSH EKA ARAN DEKA NELUVAA NAM VADE IVARAYI
    meke inna GANJAJEPPO OVATA BAYAYI
    balapan samahara evun daala thiyena comment who cares ...
    ------ Post added on Dec 20, 2021 at 8:48 PM
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Open the shutter one inch. Then use all the filthy words. Get the bugger to attack your car. Ask your wife to record it all without sound. Then go to the police.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ලොරි කාරයෝ ඇරගන්න පිස්සුද බන්..අදායපනයක් නෑ ..කෙලලා මොනහරි උනාට පස්සේ නීති කතා කරලා තේරුමක් නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බස් ත්‍රීවිල් ලොරි එලවන ගොන් ගංකබර නූගත් පොන්නයො තමා ඔහොම හැමිනෙන්න එන්නෙ පාරෙ 😡 පොඩ්ඩක් බැලුවොත් තමන්ගෙ කියලා බයික් කට්ටක්වත් නැතුව දවසෙ කුලියට අනුන්ගෙ වාහන පදින හිගන වේසිගෙ පුතාලා.පොඩි සයිස් බේස්බෝල් බැට් එකක් වගේ වාහනේ තියාගෙන ඔය එන වෙලේට බැහැපන්කො ඒකත් අරං.නැට්ට පුකේ ගහගෙන යන්නෙ😂 ඔතනින් අතාරින්න එපා අනිවා ලොරිය අයිති කම්පැනිය හොයලා කම්ප්ලේන් කරලා ඕකගෙ රස්සාව නැති කරවපන්.ආය පොලිසියෙ ඇන්ට්‍රියක් දාපන් පොලිසියෙ ලොකු තැන්වල හොද කන්ටැක්ස් තියනවනං ඕකට ආය රස්සාවකට වත් යන්න හොද පොලිස් රිපෝට් එකක් ගන්න බැරිවෙන්න උකවන්න පුලුවන්.අන්න එහෙම කරලා එදාවේල කන්නවත් නැති කරානං හරි ඔය පොන්නයොන්ට.
    සිරා කතාව, ඔය වගේ අනුන්ගෙ ලොරි එලවන ගොබ්බ උකන්නො ඔහොමම තමයි, ඔය වගේ චන්ඩි සීන් එකෙන් බැහැල එද්දි වාහනේ ඉන්න තිබ්බෙ හොද හයේ හතරෙ දඩ කොල්ලො සෙට් එකක්, බැස්ස ගමන් කැරියට වටකරගෙන නෙලාගෙන නෙලාගෙන යන්න තිබ්බනම් මරු හැබැයි :-)(y)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මටත් එක පාරක් ඔහොම කරා කාර් කාරයෙක් මමත් ගේමට වගේ ඉඩ අපු වෙලාවේ ඉස්සර කරලා දැම්මා,
    පස්සේ තමා මතක් උනේ ඒ ගොනා මගේ පැත්තට කැපුවා නම් කාර් එකත් වද්දගෙන පට්ට කට්ටක් කන්ඩ වෙනවා කියලා.
    අය ඔහොම උනොත් පාර අයිනට කරලා නවත්තලා ඉදලා යනවා කියලා හිතා ගත්තා.
    මොකද ඔහොම කරන ගොන් යක්කුන්ට මොලේ කළදක් හරි තියනවා කියලා හිතන්ඩත් අමාරුයි නේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    policiye ekata mokakda bn wune lol uth baya wuna neh
    පොරට අපේ සහයෝගේ ලැබෙන්න ඕන.ඔය වාහනේ පොර යන්නේ නැතුව ගිහිල්ල ඌට මරණ තර්ජන කල කිවුවනම්, අරුට යන්න වෙන්නේ නෑ.