fasting check karana eke wasiyak mata nam penne nee ban.... api jiwitheta fasting inne nane ohoma... ithin blood check eke di witarak fasting idala balana kota adu wenna puluwan...
mata nam hithenne normal day ekaka wage kaala balana eke tamai facts hari kiyala...
අපිට එහෙම හිතුණට එහෙම කරන්න හේතුවක් ඇතිනෙ බන්. මං හොයල නෑ හේතුව. මෙහේ උනත් කරන්නෙ එහෙම තමයි. ඒ කියන්නෙ accurate විදියට දැනගන්න ඒකත් ඕන ඇති.
දැනගන්න වටිනවා ඒකට හේතුව
@emoji diaries @Roxxy2K