මහා ප‍්‍රාඥයකුගේ ආත්මීය සටහන්

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
Thanks machan rep added
පොරගෙ මොලේ තාම තියනවලු නේ..
ඌ කාමරේට වෙලා විශ්වය ගැන කොහොම කිව්වද මන්ද බන්
සහජ බුදිධිය තමයි ඉතින්
අපිට නම් ඉතින් මේව chrome එකේ waiting bar එක අල්ලනව වගේ වැඩක් තමයි:rolleyes::rofl:
 

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අර අමතක වෙන ලෙඩේ ගැනත් මරු මරු කතා තියෙනව නේද?