මහා බල සම්පන්න රතන සූත්‍රය

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බුදුදහමේ සදහන් සූත්‍ර දේශනා මන්ත්‍ර කරගෙන තියෙන්නේ මේ රටේ ඉන්න සමහර චීවරධාරීන්.මේක තෙරවාදී බුදුදහම නෙමේ.මේකටතමයි කියන්නේ මහායානය කියලා. බුදුහාමුදුරුවෝ මන්ත්‍රකාරයෙක් නෙමේ.රතන සූත්‍ර ආශිර්වාදේ ගන්නනම් සූත්‍රයේ හරි සිංහල තෙරුම දැනගෙන සූත්‍රේ අහන්න ඔනේ.ඒත් එක්කම සූත්‍රේ කටින් කියවන්න පුලුවන්නම් වඩාත් හොදයි. එහෙම නැතිව නිකන් රේඩියෝ කැසට් වල දැම්මායි කියලා ඇති ගුණයක් නැති තරම්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තේරුම් ගන්න අමාරු කාරනාව තමා, ඉස්ලාම් ආගමේ එවුන් සුවර්ගෙට යන එක බොරුයි කියනා එවුන් රතන සුත්රේ කියලා බලයක් බලාපොරොත්තු වෙන එක විතරක් හරියි කියන එක. එක්කෝ මේ දෙකම විශ්වාසයන්, .නැතිනම් පට්ටා පල බොරු වෙන්න ඕනා.. මේ දෙක ගත්තේ අනිත් ඒවා හරි නිසා නෙමෙයි.. කතෝලික උනුත් හින්දු එවුනොත් මිට දෙවෙනි නැහැ. මම දරන මතය නම්, බැහැ මේ අදහන එවුන්ට වැරදියි, මිත්යාදුෂ්ටිකයෝ කියන්න. මොකද මම දන්නේ නැහැ මේවා බොරුද ඇත්තද කියලා. ඒත් මගේ අයිතියට මම විශ්වාස ,කරන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ අනිකත් මම වගේ වෙන්න ඕනා කියලා. මම විශ්වාස කරන එක විතරක් හරි වෙලා අනික්වා පට්ටා පල් බොරු කියන එකනම් අවුල්.
     
    • Like
    Reactions: weer 11

    Similar threads