ජේසු පිහිටයි
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,523 113 ai kiyanna oneda? Apr 17, 2014 #42 You have given out too much Reputation in the last 24 hours, try again later.
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Apr 17, 2014 #43 Thanks
lkboy4u Member Aug 28, 2006 826 214 0 colombo Apr 2, 2015 #44 2011 ඉදන් අවුරුදු 4ක් මහ බ්රහස්පතින්දා දවසේ මම මේ ත්රෙඩ් එක බම්ප් කලා යාලුවනේ!! අද තමයි 2015 අවුරුද්දේ මහ බ්රහස්පතින්දා Last edited: Apr 2, 2015 Reactions: BINGU_PUTHA
2011 ඉදන් අවුරුදු 4ක් මහ බ්රහස්පතින්දා දවසේ මම මේ ත්රෙඩ් එක බම්ප් කලා යාලුවනේ!! අද තමයි 2015 අවුරුද්දේ මහ බ්රහස්පතින්දා
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,913 113 canada Apr 2, 2015 #46 ගොඩක් දේවල් දැනගත්ත. Thank you very much.
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Apr 2, 2015 #47 coolkasun said: ජේසු තුමන්ව පාවාදෙන්නේ මොනවා කියලද? ඒ කියන්නේ ජේසු තුමන් කරපු වැරැද්ද මොකද්ද? Click to expand... යුදෙව්වන් අතර රෝම වරැන්ට විරැද්ධව කැරැල්ලක් ඇති කරන්න උත්සහ කරනවා කියල තමා චෝදනාව. හැබැයි ඒක ඔප්පු කර ගන්න සාක්කි තිබ්බෙ නැතත් යුදෙව් පූජක පක්ශය තනි මතේට ඉල්ලලා හිටනව ජේසුව මරන්න කියල.....
coolkasun said: ජේසු තුමන්ව පාවාදෙන්නේ මොනවා කියලද? ඒ කියන්නේ ජේසු තුමන් කරපු වැරැද්ද මොකද්ද? Click to expand... යුදෙව්වන් අතර රෝම වරැන්ට විරැද්ධව කැරැල්ලක් ඇති කරන්න උත්සහ කරනවා කියල තමා චෝදනාව. හැබැයි ඒක ඔප්පු කර ගන්න සාක්කි තිබ්බෙ නැතත් යුදෙව් පූජක පක්ශය තනි මතේට ඉල්ලලා හිටනව ජේසුව මරන්න කියල.....
Al Baik Well-known member Jan 5, 2011 15,222 12,239 113 Ohio, USA Apr 3, 2015 #50 "නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" Click to expand...