මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
2011 ඉදන් අවුරුදු 4ක් මහ බ්‍රහස්පතින්දා දවසේ මම මේ ත්‍රෙඩ් එක බම්ප් කලා යාලුවනේ!! අද තමයි 2015 අවුරුද්දේ මහ බ්‍රහස්පතින්දා
 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේසු තුමන්ව පාවාදෙන්නේ මොනවා කියලද? ඒ කියන්නේ ජේසු තුමන් කරපු වැරැද්ද මොකද්ද?

    යුදෙව්වන් අතර ‍රෝම වරැන්ට විරැද්ධව කැරැල්ලක් ඇති කරන්න උත්සහ කරනවා කියල තමා චෝදනාව. හැබැයි ඒක ඔප්පු කර ගන්න සාක්කි තිබ්බෙ නැතත් යුදෙව් පූජක පක්ශය තනි මතේට ඉල්ලලා හිටනව ජේසුව මරන්න කියල.....