"මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත&

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (European Union) ඉවත් විය යුතු බවට ඊයේ (yesterday) පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ අතර මෙම ඡන්ද ප්‍රතිපලයත් (result) සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති (Prime Minister) ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය
    මේ ප්‍රකාශයත් සමග සංවේගයට (sad) පත් රට වැසියන්, සිය දහස් ගණනින් මේ වන විට ඩව්නින් වීථියේ අංක10 ස්ථානය අසලට එක්රොක් වී සිටින බව BBC මාධ්‍ය (media) ජාලය වාර්තා (report) කර සිටියි.
    බ්‍රිතාන්‍යයේ ඉර (sun) පෑයීම හා සුළං හැමීම නතරවී ඇති බවත් ජනතාව (people) ලිප ගිණි මෙළවීම පසෙක තබා ලෙමන් පෆ් ආහාරයට ගෙන උපවාස කරන බවත් BBC වැඩි දුරටත් පවසයි.
    ‘Dady..Dady..You are our one and only dady’ (අප්පච්චී අප්පච්චී ඔබයි අපේ අප්පච්චී) යැයි ගායනා කරමින් පසුවන මේ ජනතාව පෙරදිග කුමන්ත්‍රණ පරදවා, බ්‍රිතාන්‍ය ආර්ථිකය (economy) ඉහලට ඔසවා, යෝධ සංවර්ධන ව්‍යාපෘති (development projects) රාශියක්ම දැයට දායාද කළ ඩේවිඩ් කැමරන්ගෙන් තොරව, දිනූ බ්‍රිතාන්‍යය අනතුරේ බව අවධාරණය කර සිටිති.
    ISIS සංවිධානය හා අනෙකුත් ත්‍රස්ත (terrorists) සංවිධාන විසින් කරන කුමන්ත්‍රණ වලට හසුවීමට තමන් සූදානම් නැති බවද කැමරන් නැති වුවහොත් පෙරදිග කුමන්ත්‍රණ (eastern conspiracies) නැවත වරක් බ්‍රිතාන්‍ය තුල හිස එසවීමේ අවදානමක් පවතින බවද අවධාරණය කරන ඔවුන් රට පුරා පල්ලි (churches) ගණනාවක දේව මෙහෙයන් සංවිධානය කරමින් යාඥා රැලි මාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
    මේ අතර BBC හා සාකච්ඡාවකට (discussion) එක්වන මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මහතා පවසන්නේ උඩු රැවුලක් නැති වුවද උසට ගැළපෙන මහතින් යුතු ප්‍රතාපවත් කැමරන් නොමැතිව බ්‍රිතාන්‍යයක් නම් තිබිය නොහැකි බවය. ඒ නිසා කැමරන් සමඟ නැගිට අලුත්ම (brand new) මහා බ්‍රිතාන්‍යයක් තැනීමට තමා ඇතුළු පිරිස සූදානම් බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
    කෙසේ නමුත් උපවාස (fasting) කරන ජනතාව එයින් මුදා ගැනීමට ජීවම් කළ රතු වයින් (red wine) පෙවීමට පැමිණෙන්නේ ද නැද්ද යන්න පිලිබඳ කැමරන් මේ වන තෙක් ප්‍රකාශයක් (statement) කර නොමැත."
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න දැන් ලැබුන ප්‍රවෘතියක් .......

    අගමැති කැමරන් හමුදා කුම්මන්ත්‍රනයකින් බලය තබාගැනීමට සැලසුම් කරයි .මහා ලේ සෙලවීමක් හිටපු ලන්ඩන් නගරාදිපතිගේ නිහඩ මැදිහත් වීමෙන් වැලකෙයි .කැමරන් හට සිය නිවසට යාමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ලබාදෙයි .
     
    :yes::yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙන්න දැන් ලැබුන ප්‍රවෘතියක් .......

    අගමැති කැමරන් හමුදා කුම්මන්ත්‍රනයකින් බලය තබාගැනීමට සැලසුම් කරයි .මහා ලේ සෙලවීමක් හිටපු ලන්ඩන් නගරාදිපතිගේ නිහඩ මැදිහත් වීමෙන් වැලකෙයි .කැමරන් හට සිය නිවසට යාමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ලබාදෙයි .
    නිවසට ගිහින් ජනේලේ එල්ලිලා කථාවක් කරයි "ගියාට මම ආයේත් එනවා කියලා":P
     
    • Like
    Reactions: Shadow.Walker

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමා බලයෙන් පහකරන්න පෙරදිග ඔත්තු සේවා කරපු කුමන්ත්‍රනයක ප්‍රතිපලයක මේ. කැමරන් පවසයි . කැමරන්ගේ නිවස වටා රැස් වූ සාමකාමී පාක්ශිකයෝ මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි කියා කැමරන්ගෙන් විමසයි :D:D:D
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    දැන් ලැබුනු නිවේදනයක්..

    ඩේවිඩ් කැමරන් හෙලිකොප්ටරයට නැගගත් විගස..ලමයි නැති දාර පොන්නයෙක් අගමැති මැදුරට
    රිංගයි..මැති ඇමතිවරුන් හිස් ලූ ලූ අත දිවයද්දී මංගල නම් ඇමතිවරයෙක් පමනක් ඉතිරිව ඇතිබව
    විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කු‍ටුම්භ;20325198 said:
    දැන් ලැබුනු නිවේදනයක්..

    ඩේවිඩ් කැමරන් හෙලිකොප්ටරයට නැගගත් විගස..ලමයි නැති දාර පොන්නයෙක් අගමැති මැදුරට
    රිංගයි..මැති ඇමතිවරුන් හිස් ලූ ලූ අත දිවයද්දී මංගල නම් ඇමතිවරයෙක් පමනක් ඉතිරිව ඇතිබව
    විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

    මචන් දැඩි චිත්තාවේගයකින් ලියනකොට කලාත්මකව ලියවෙන්නෙ නෑ .බලපන් ඉතින් උබ බොක කරානේ මෙතන .එතනට කලාත්මකව එන්න හැදුවෙ අපි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ අතර බ්‍රිතාන්‍ය රජයේ රාජකීය දෛවඥයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ , මෙවන් ඛේදවාචකයක් සිදුවන බව තමන් විසින් පෙර සිටම දැන සිටි නමුත් අගමැති කැමරන්ගේ හිත රිදවීමට අවශ්‍ය නොවුණු නිසා තමන් නිහඬව සිටි බවයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ අතර බ්‍රිතාන්‍ය රජයේ රාජකීය දෛවඥයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ , මෙවන් ඛේදවාචකයක් සිදුවන බව තමන් විසින් පෙර සිටම දැන සිටි නමුත් අගමැති කැමරන්ගේ හිත රිදවීමට අවශ්‍ය නොවුණු නිසා තමන් නිහඬව සිටි බවයි.
    :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැමරන් නික්මයාමත් සමගම කැමරන්ගේ ආණ්ඩුවේ ඇමතිකමක් දැරූ ඔහුගේ සහෝදරයා ඇමරිකාව බලා ගුවන් ගතවූ බවට වාර්තාවක්
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මචන් දැඩි චිත්තාවේගයකින් ලියනකොට කලාත්මකව ලියවෙන්නෙ නෑ .බලපන් ඉතින් උබ බොක කරානේ මෙතන .එතනට කලාත්මකව එන්න හැදුවෙ අපි

    කාලාත් මකව ලිව්වට කාලාවට බයින්න දන්නෑ බං.. උබේ වැඩේ කලාවට කරහන්..:D
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මේ අතර හිටං යැයි ප්‍රචලිත පැරනි ග්‍රාමසෙවකයෙකුද විගස අගනුවරට සැපත් වීමට ඇතිබව එතෙරින් වාර්තාවේ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (European Union) ඉවත් විය යුතු බවට ඊයේ (yesterday) පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ අතර මෙම ඡන්ද ප්‍රතිපලයත් (result) සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති (Prime Minister) ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය
    මේ ප්‍රකාශයත් සමග සංවේගයට (sad) පත් රට වැසියන්, සිය දහස් ගණනින් මේ වන විට ඩව්නින් වීථියේ අංක10 ස්ථානය අසලට එක්රොක් වී සිටින බව BBC මාධ්‍ය (media) ජාලය වාර්තා (report) කර සිටියි.
    බ්‍රිතාන්‍යයේ ඉර (sun) පෑයීම හා සුළං හැමීම නතරවී ඇති බවත් ජනතාව (people) ලිප ගිණි මෙළවීම පසෙක තබා ලෙමන් පෆ් ආහාරයට ගෙන උපවාස කරන බවත් BBC වැඩි දුරටත් පවසයි.
    ‘Dady..Dady..You are our one and only dady’ (අප්පච්චී අප්පච්චී ඔබයි අපේ අප්පච්චී) යැයි ගායනා කරමින් පසුවන මේ ජනතාව පෙරදිග කුමන්ත්‍රණ පරදවා, බ්‍රිතාන්‍ය ආර්ථිකය (economy) ඉහලට ඔසවා, යෝධ සංවර්ධන ව්‍යාපෘති (development projects) රාශියක්ම දැයට දායාද කළ ඩේවිඩ් කැමරන්ගෙන් තොරව, දිනූ බ්‍රිතාන්‍යය අනතුරේ බව අවධාරණය කර සිටිති.
    ISIS සංවිධානය හා අනෙකුත් ත්‍රස්ත (terrorists) සංවිධාන විසින් කරන කුමන්ත්‍රණ වලට හසුවීමට තමන් සූදානම් නැති බවද කැමරන් නැති වුවහොත් පෙරදිග කුමන්ත්‍රණ (eastern conspiracies) නැවත වරක් බ්‍රිතාන්‍ය තුල හිස එසවීමේ අවදානමක් පවතින බවද අවධාරණය කරන ඔවුන් රට පුරා පල්ලි (churches) ගණනාවක දේව මෙහෙයන් සංවිධානය කරමින් යාඥා රැලි මාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
    මේ අතර BBC හා සාකච්ඡාවකට (discussion) එක්වන මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මහතා පවසන්නේ උඩු රැවුලක් නැති වුවද උසට ගැළපෙන මහතින් යුතු ප්‍රතාපවත් කැමරන් නොමැතිව බ්‍රිතාන්‍යයක් නම් තිබිය නොහැකි බවය. ඒ නිසා කැමරන් සමඟ නැගිට අලුත්ම (brand new) මහා බ්‍රිතාන්‍යයක් තැනීමට තමා ඇතුළු පිරිස සූදානම් බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
    කෙසේ නමුත් උපවාස (fasting) කරන ජනතාව එයින් මුදා ගැනීමට ජීවම් කළ රතු වයින් (red wine) පෙවීමට පැමිණෙන්නේ ද නැද්ද යන්න පිලිබඳ කැමරන් මේ වන තෙක් ප්‍රකාශයක් (statement) කර නොමැත."

    Lankawa wage....;);)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ අතර ආප්ප භාවිතය සහ කොපි පානය බ්‍රිතාන්‍ය වැසියන් පිළිකුලෙන් යුතුව බැහැරකර හැරීමේ ප්‍රවනතාවයක් සීග්‍රයෙන් වියපත වෙමින් පවතී