පෝලේ එකේ ප්රථිපලයෙන්ම ඉස්සරට හොද ප්රථිපලයක් ලබයි ලංකාව. පෝල් එකේ ප්රථිපල තියන උන්ම දැන් බලේ අල්ලන් කැබිනට් දාල ආයේ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ආයේ චන්දයක්. ආ කෙලවලාම යන්න කියලා ගහල වරෙව් එහෙනම්




මොකද බන් චන්දෙයක් අවහම අඩන්නේ? සිරා ඇරිය නේද ඇරිල්ලක්![]()



චන්දෙට බයේ අඩන ලෝකෙ තියෙන එකම පක්ශෙ ගූ ඇන් පිය..

l:පව් මචෝ ගූ ඇන් පී කරයො නම් පුදුම කරුමයක් ගෙවන්නෙ මේ ටිකේ...උන්ගෙම හසය උන්ටම අරිනව දිගට හරහට..චන්දෙට බයේ අඩන ලෝකෙ තියෙන එකම පක්ශෙ ගූ ඇන් පිය..
l:



