මහා රාවණා රජතුමා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    රවනාගේ නංගීගේ නාසය ලක්ශ්මන් විසින් කැපා දැමු නිසා එකට Return එකක් වශයෙන් නැතුව බඩු ගහන්න නෙමෙයි. මෙක උපායක් වෙන්න ඇති යුද්ධයකට පටලවන්න ගහපු. ඉන්දියාවට ඔනැ වුනේ හොද හෙතුවක්... අපෙ දියුනුව සහ තාක්ශනයට ඔවුන් බය වුනා අදත් ඉතින් එහි වෙනසක් නැහැ නේ


    රාවණ ගේ නංගි කෙනෙක් සුපර්නික කියන්නේ. රාමයි ලක්ෂම්නුයි මෙහෙට එන්නේ වෙස් වලාගෙන තාපසයෝ වගේ. ලංකාවේ හිටපු යක්ක ගෝත්‍රයේ මිනිස්සු ටිකක් මරල දානව සත්තු මරන්න දෙන්නේ නෑ කියල. ඒක පාලනය කරලා තියෙන්නේ රාවණ ගේ නැඟී සුපර්නික. උන්දෙන්නාගෙන් ඕක ඇහුව කියල තමයි ලක්ෂමණ නහය කපල තියෙන්නේ. එක ඇවිල්ල අයියට කියල එකේ පලිය ගන්න තමයි සිතාව ඉස්සුවේ.. ඊට පස්සේ මොකද උනේ දන්නවනේ ඔයා
    ​