මහා රාවණා රජතුමා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113




    මේ ඉන්නෙ පරාක්‍රමබාහු නෙමෙයි . පුලතිසි පඩිවරයලු .ඒ කියන්නෙ රාවණාගේ සීය. ඒක මේ පිලිමෙට උඩින් ලියලම තියනවලු .


    පරණවිතාන හිතාමතාම ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ එයාට උගන්නල හදාවඩාගත්ත සුද්දන්ගේ කීමට කියනවනෙ :nerd::nerd::nerd:

    පුලතස කියල ලියලා තියෙන්නේ . අනික බැලු බැල්මට පේනවා මේක ඍෂිවරයෙක්ගේ පිළිමයක් කියලා . ඔය අතේ තියෙන්නේ එතුමා ලිව්ව වෙද ග්‍රන්ථය . ඒක තමා නියම සිංහල වෙදකමේ මුල . පරාක්‍රමබාහු රජවරු ඉන්න කලින් එතන තිබ්බේ ඖෂධ උයනක් . ඒක මෙතුමාගේ .
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    පුලතස කියල ලියලා තියෙන්නේ . අනික බැලු බැල්මට පේනවා මේක ඍෂිවරයෙක්ගේ පිළිමයක් කියලා . ඔය අතේ තියෙන්නේ එතුමා ලිව්ව වෙද ග්‍රන්ථය . ඒක තමා නියම සිංහල වෙදකමේ මුල . පරාක්‍රමබාහු රජවරු ඉන්න කලින් එතන තිබ්බේ ඖෂධ උයනක් . ඒක මෙතුමාගේ .

    :yes::yes::yes::yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    rawanaa kiyana namath ekka mage oluwata enne >>>>gayan sadakelum:yes::yes: pora wede interest widiyata karanawa ban.. anika proof ekka katha karana nisa balan inna puluwan..





     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    නම වරද්දයි කියලම හිතලා වෙන්න ඇති ගහලා තියෙන්නේ . ඒත් අපේ එවුන් බොරු කියනවා .ඔය වගේ සෑහෙන්න වැරදියට කියපු දේවල් තියෙනවා . සීගිරියත් එහෙමයි . හැංගිලා හිටපු කෙනෙක්ට ඔච්චර මාලිගාවක් හදන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද ?
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    ශ්‍රී රාවණ්ණා පුවත - හෙළ යක් පරපුරේ කතාව
    by භද්‍රජී මහින්ද ජයතිලක

    meee pothe PDF eka tiynawanm dennako kauruhri download likn ekak. Plzzz
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතෙක් ඉන්දියානු විකාරවලින් රාවනට බැන වැදුනු රැල්ල නිසාවත් හඩ අවදි නොවු..බොහෝ මිනිසුන් අපේම රාවන කතාවකට මෙතරම් උරන වන්නේ කිම්දැයි නොදනිමි හිරැ ජාලය රාමායනය තුලින් රාවන රජුට මඩ ගහන මොහොතක..දෙරන තුලින් රාවන රජුගේ නිර්දෝෂි බාවය පෙන්විම කෙරේ කුපිත විම ගැන කනගාටුවට කරැනකි .
    "ඉතිහාසේ නාට්ටි නිසා ව්කුර්ති වෙනවා"යයි කියා කෑ ගහන රෑල හරි ඉතිහාසය මොකක්ද කියලා දන්නවද ?තමන්ගේ මතයට අනුව නාට්ටි නැති වුනාම රිදිලා.ඒකයි ඔය කෑ ගහන්නේ .. අනික නාට්ටි කියන්නේ වාර්තා වැඩසටහන් නෙමේ . හරිම දේ කිය යුතුයි කියලා නියමයක් නාට්ටි/චිත්‍රපට වලට නෑ .ඒවා තියෙන්නේ වාර්තා වැඩසටහන් වල .
    නාට්ටිවලින් කිව්වේ හරිම දේ තමයි කියලා බාරගන්න උන් තමයි මෝඩයෝ..ඒකට නාට්ටි හදන අය පලි නැහැ.අනික දෙරණ, රාවණා නාට්ටිය විකුණන් කෑවයි කියලා කිසිම දොසක් කියන්න බෑ .මොකද? මේ වානීජ සමාජයේ හොදදෙයක්,සමාජයේ ඉදිරි පැවැත්මට හානි නොකරණ ,මිනිසුන්ට හීනමානය ඇති නොකරන ,සත්යයක් වූ දෙයක් මාකට් කරන එකේ වැරෑද්දක් නෑ .
    ඉන් කාටවත් හානියක් වෙන් නෑ . බුදුහාමුදුරුවොත් වෙලදාම තහනම් කලේ නෑ .දෙරණ නාලිකාවේ රාවණා නාට්ටියට ගොඩක් වියදම් කරලා තියනවා .ඒක පියවගන්න එකේ වැරෑද්දක් නෑ .

    දෙරණ රාවණා ටෙලිසිතුවම වෙනුවෙන් අප සැවොම පෙලගැහෙමු .

    මීට වසරකට පමණ පෙර ITN එකේ විකාශය වු රාවණා දුෂ්ටයෙකු නොවන බවට තහවුරු කල නාට්ටියද ඉන්දියාවේ ජාතක වූ අද දක්වා පැවතෙන බුද්දගෝෂ බෞද්දයින්ගේ බලවේගයෙන් සහ ඉන්දියාවට ජාතක වූ මහවන්ශය රචිත මහානාම පරපුරේ අවජාතක වික්ටොරියානු කොඩ්රින්ටන් ඉතිහාසය සරණ යන සින්හලුන් විසින් මගදීම අතුරුදහන් කරවීය .මෙම දෙරණ රාවණා ටෙලිසිත්තමටද අබ සරණ ලගාකරදීමට මොවුන් දතකට මදිමින් සිටිති.ඇතැම්විට මේවා ඉන්දීය රෝ කුමන්ත්‍රණද විය හැක
    :shocked: