Married guy detectedNot funny at all
I feel sad![]()

බොලාගේ ඇස්වහ වැදිලම කෙල වුනා ඒක. මාසයක් වත් තිබ්බේ නෑ..උබට කෑල්ලක් සෙට් උනා කිව්ව නේද . තාම බ්රේක් අප් උනේ නැද්ද?
බොලාගේ ඇස්වහ වැදිලම කෙල වුනා ඒක. මාසයක් වත් තිබ්බේ නෑ..![]()
අඩෝ සිරාවට ?බොලාගේ ඇස්වහ වැදිලම කෙල වුනා ඒක. මාසයක් වත් තිබ්බේ නෑ..![]()
ඔව් බන්, ඒකිට ට්‍රැක් එකේ හොඳ එක. ප්‍රශනයක් වුනාම කතා කරලා විසන්දගන්නේ නෑ.අඩෝ සිරාවට ?
ඔව් බන්, ඒකිට ට්‍රැක් එකේ හොඳ එක. ප්‍රශනයක් වුනාම කතා කරලා විසන්දගන්නේ නෑ.
අපරාදේ තෝ පන දාගෙන ඇඳපු එක. අපරාදේ මගේ 10,000ක් විතර කුඩු වුනා ඒ මාසෙට..
එක්කෝ ඒකි මුල ඉඳන්ම ඇන්දිල්ල කලේ. මූනේ හැටියටත් ඒකි කල්ල කපටි අම්මණ්ඩි ටයිප්.![]()