මහා සංඝරත්නයට එන්නත් පලමුව ලබා දෙමු

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අපි හැම එකකම අග්‍ර කොටස පුදන්නේ මහා සංඝරත්නයට.නමුත් වැක්සින් ගහනකොට උන්වහන්සේලා අමතක කරලා තියෙනවා.බුද්ධ සාසනය විකුනගෙන කාලා ආපු මේ ආන්ඩුව එක එන්නතක්වත් මහා සංඝයා වෙනුවෙන් පූජා කරන්නේ නෑ. මහ සංඝ රත්නය හිටියොත් විතරයි බුදු සසුන ‍රැකෙන්නෙ.ඒක නිසා දැනට ඉතිරි වෙලා තියෙන ඉතිරි මාත්‍රා ලක්ෂ තුන හමාර උද්ධ පුතරයන්ට එන්නත් කර පසුව අනිත් අය ගහ ගන්න එක පිනක්.දේශපලනඥයො සංගායා අමතක කර ඉස්සෙල්ලම ගහගන්න එක අගෙන මොනාද හිතෙන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamanam personally hithanne next priority denna one minissuth ekka direct involve wena widiye job karana ayata.
    EG: Tourism industry eke ayata, Cashiers la, Threewheel drivers, bus conductors, Lottery kudu wala inna aya, etc.
    eyalagen thama ikmanata oka watetama bowenna puluwan & e industry watunoth loku impact ekak wenawa.
    Hamuduruwonta e kattiyata kalin priority dena ekata mama personnaly kamathi naa, & Politicianlata koima priority ekakinwath vaccine eka dena ekata kamathi naa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    ayi politicianla watinne nadda ratakata?
    rate president ,cabinet eka covid hadila hospital giyoth kauda rate tirana ganne .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒ මොන ලබ්බටද? නිකන් පන්සලට වෙලා ඉන්න එකනේ. ඊට වඩා කොච්චර සමාජය ගැටෙන මිනිස්සු ඉන්නවද? හාමුදුරුවන්ට ඇතුලු පූජක පක්ශෙට අන්තිමේට දුන්නට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දායකයෝ ඔක්කොම කරල දෙනවනේ
     
    • Like
    Reactions: mmrizmy

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    භික්‍ෂූන් වහන්සේලාට කොරෝනා එන්නත දීම ඇරඹේ…

    February 20, 2021 at 12:40 pm | lanka C news
    භික්‍ෂූන් වහන්සේලාට කොරෝනා එන්නත දීම ඇරඹේ…

    භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද දිනයේ ආරම්භ කරනු ලැබේ.

    පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත.

    මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතය.

    රොහාන් වැලිවිට
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්