මහා සංඝරත්නය Super Fighter බලන්න වැඩලා
මහා සංඝරත්නය Sirasa Super fighter බලන්න වැඩලා
මහා සංඝරත්නය සුපර් ෆයිටර් වේදිකාව ඉදිරිපිට වඩා හිදුවල ඉන්නවා දැන් ටීවී කෙනෙන් පෙන්නුවා....වේදිකාවෙ වෙන බොක්සින් සටන් වලට කෙල්ලො කොල්ලො විසිල් ගහනව හූ කියනව පිස්සු කෙලිනව,,,එකනම් ඉතින් කෙල්ලො කොල්ලො සතුටු වෙන විදිහනෙ,,,,නමුත් මෙතන හාමුදුරුවරු පේලියක් ප්රසිද්දියෙ ඉස්සරහින් වඩා හිදුවල එක හිතාමතාම කැමරාවෙන් හොදට පෙන්නන එක බෞද්ධාගමට කරන අපහාසයක් නෙවේද?
උදේට පිරිත්,,වෙසක් එකට මහා ධාතු ප්රදර්ශන,,මහා වෙසක් කලාප කරන මෙයාල
කෙල්ලනෙ කොල්ලන්ගෙ සෙක්සි නැටුන් ගැයුම් බලමින් ඉදිරි ආසනවලම වඩාහිදුවීම බෞද්ධාගමේ හෙට දවස ගැන මොනවගේ පණිවිඩයක් දේවිද?
අර බෞද්ධයො ගැන කටයුතු කරන සංවිධාන නිදිවැදලද????
මේ වගේ අතිශය ලෞකික දේවල් වලට සම්බන්ද කරල පෙන්නල අපේ හිමිවරුන්ට අපහාස කරන එක හොද නෑ...ආගම මේවට ගාවල බෞද්දයො තවත් කලකිරෙනව
අපිට ලැබුන උතුම්ම දායාදය නිර්මල ථේරාවාදී බුදුදහමයි,,,,මේ විනාස කරන්නේ අපේ අනාගතයයි..

Last edited: