මහා සංඝරත්නය Super Fighter බලන්න වැඩලා

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මහා සංඝරත්නය Super Fighter බලන්න වැඩලා

    මහා සංඝරත්නය Sirasa Super fighter බලන්න වැඩලා:rofl:

    මහා සංඝරත්නය සුපර් ෆයිටර් වේදිකාව ඉදිරිපිට වඩා හිදුවල ඉන්නවා දැන් ටීවී කෙනෙන් පෙන්නුවා....වේදිකාවෙ වෙන බොක්සින් සටන් වලට කෙල්ලො කොල්ලො විසිල් ගහනව හූ කියනව පිස්සු කෙලිනව,,,එකනම් ඉතින් කෙල්ලො කොල්ලො සතුටු වෙන විදිහනෙ,,,,නමුත් මෙතන හාමුදුරුවරු පේලියක් ප්‍රසිද්දියෙ ඉස්සරහින් වඩා හිදුවල එක හිතාමතාම කැමරාවෙන් හොදට පෙන්නන එක බෞද්ධාගමට කරන අපහාසයක් නෙවේද?

    උදේට පිරිත්,,වෙසක් එකට මහා ධාතු ප්‍රදර්ශන,,මහා වෙසක් කලාප කරන මෙයාල
    කෙල්ලනෙ කොල්ලන්ගෙ සෙක්සි නැටුන් ගැයුම් බලමින් ඉදිරි ආසනවලම වඩාහිදුවීම බෞද්ධාගමේ හෙට දවස ගැන මොනවගේ පණිවිඩයක් දේවිද?
    අර බෞද්ධයො ගැන කටයුතු කරන සංවිධාන නිදිවැදලද????
    මේ වගේ අතිශය ලෞකික දේවල් වලට සම්බන්ද කරල පෙන්නල අපේ හිමිවරුන්ට අපහාස කරන එක හොද නෑ...ආගම මේවට ගාවල බෞද්දයො තවත් කලකිරෙනව
    අපිට ලැබුන උතුම්ම දායාදය නිර්මල ථේරාවාදී බුදුදහමයි,,,,මේ විනාස කරන්නේ අපේ අනාගතයයි..



     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama hithanne mea aya sangarathnaya neve kiyala . Kalisam adha gath GIHIYO plan ekak gahala magadi siuru sell karana shop ekakin Siuru buy karala , change ekak da gena apu GIHIYO thamai mea siuru boruvata adha gena inne.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරසකාරය කරන අපහාසෙ දැක්කහම දුකයි,,,,මුන් රටත් කාල ආගමත් විකුනන් කාල එකට නිග්‍රහ කරනව,,,මිනිස්සු හාමුදුරුවරුන්ට ගෞරවකරන එක වලක්වල,,,,හාමුදුරුවරු කිච කරල පීචන් කරල දනව වගේ පෙන්නෙ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    illan balu weemakkohomath eka paththakin sidda wenawa ape rate buddasaasanaya pththen. mata ahanna thiyenne mechcharayi

    01. Sirasen gihin balen ussan awith othana induwa wenna bhane, aradhanawa labunama kelinma prathikshepa karanna puluwan apita othana galapenne nha, api wadinne nha samawenna kiyala, ai ehema nokale?

    02. buddasaasana amaathyanshayak thiyanawa, bawudda katayuthu sambanda amathi kenek innawa, e wagema maadya pilibada amathi kenek innawa ayi eyalata bari mewata wiruda wenna sirase licen eka cancel karanna?