මහා බලු වැඩක් හැබැයි කරලා තියෙන්නේ. ශුවර් එකටම මේකේ ඉන්න පොලිස් එකෙක් තමා ඔය එන්න ඇත්තේ බය කරලා ලීටර් 20ම නිකන් ගන්න..
සක්කිලි කිව්වම ඉවරයක් නැ.. මට අප්සෙට් එකක් නැ පෙට්රල් අරන් යන්න වගේ ඇවිත් පොලිසියෙන් ආවා නම්. ඒත් පෙට්රල් අරන් ගිහින් ඒව බයික් වලට දාගෙන. සෙකන්ඩ් රවුන්ඩ් එකේ ආපු එකයි අවුල. ඒකට කියන්නේ කුහක කුපාඩි වනචරකම කියල.. ටිවී එකේ ගියාදමන් දන්නේ නැ. අපේ ගෙහරට ආවේ නැනේ.ඊයේ හිරු එකේ පෙන්නුවේ උඹේ තැනද ?
අන්න එහෙම කැරියො ටිකක් ඉන්නේ මචන්..uba policiyata maattuda ban?
mun maara yakkune ban, ubenma aragena ubatama arala wage![]()
දෙනවා මචන්.. නිකන් දෙනවා අපි දුප්පත් උන්ට. ඔන තරම් බූමිතෙල් එහෙම දිලා තියනව කුප්පි ලාම්පුවෙන් ඉන්න උන්ට. අපිට දවසකට කූමත් ගානක් අතට එනවා බන් වැඩිපුර.අපි වගේ වලේ ඉතුරු වෙන ටික වෙනම විකුණලා! වාෂ්ප වෙනවට ත් ගණන් හදල සල්ලි ටික අතට ගත්තනම් ඉවරයි මචන් ! වැඩිය කරන්න යන්න එපා ! එහෙම කියලා නොකර ඉන්නත් එපා! (දීපන් මචං ඉගන ගත්තු ඉස්කෝලේ සල්ලි වියදම් කරන්න අමාරු ළමයෙක් දෙන්නක් බලල සිස්වත්වයක් ඔය සල්ලි වලින් පින්සිපල් එක්ක කතාකරල , එක වටිනවා ඕක නිකම් දෙනවට වඩා) අපි නං නිතිය ගෙදර සියලු දෙනා මුදල් ගෙවා ඉන්දන ලබා ගත යුතුයජය
සක්කිලි කිව්වම ඉවරයක් නැ.. මට අප්සෙට් එකක් නැ පෙට්රල් අරන් යන්න වගේ ඇවිත් පොලිසියෙන් ආවා නම්. ඒත් පෙට්රල් අරන් ගිහින් ඒව බයික් වලට දාගෙන. සෙකන්ඩ් රවුන්ඩ් එකේ ආපු එකයි අවුල. ඒකට කියන්නේ කුහක කුපාඩි වනචරකම කියල.. ටිවී එකේ ගියාදමන් දන්නේ නැ. අපේ ගෙහරට ආවේ නැනේ.
සක්කිලි කිව්වම ඉවරයක් නැ.. මට අප්සෙට් එකක් නැ පෙට්රල් අරන් යන්න වගේ ඇවිත් පොලිසියෙන් ආවා නම්. ඒත් පෙට්රල් අරන් ගිහින් ඒව බයික් වලට දාගෙන. සෙකන්ඩ් රවුන්ඩ් එකේ ආපු එකයි අවුල. ඒකට කියන්නේ කුහක කුපාඩි වනචරකම කියල.. ටිවී එකේ ගියාදමන් දන්නේ නැ. අපේ ගෙහරට ආවේ නැනේ.
ඒකනේ බන් දන්න හොඳ මසාජ් පොට් 1ත් වත් මම මේකේ උන්ට කියන්නේ නැත්තේ අන්තිමට අපිට ආතල් 1ක් ගන්නත් නැති කරනවා
එකෙක් කිව්වා නේද police උන් මේවා කියවනවා කියලා,ඌත් police කිව්වේ.

මිනිස්සුන්ට උදව කරන්න එපා බන්.. ඉන්ටනෙට් එකේඋනත් බැරි දෙයක් හොයපන් එන්නේ ඔක්කොම පිට රටවල උන් දාපු එවා. ලන්කාවේ කුහකයො දන්න දේ දාන්නේ නැ. බලලා නොදැක්කා වගේ යනවා. ඊබේ එකේ බඩු විකුනන ත්රේඩ් එකක් දාපුවහම සමහරු රෙප් කපනව දාන්න එපා හුත්තො හැමොම කලාම සේල්ස් බහිනව කියලා. අන්න ඒකයි තත්වේ..
සක්කිලි යක්කු ඉන්නේ.. මුකුත්ම චීට් කොඩ් අනන් මනන් දාන්න එපා. මේකේ ගියාබේ ඩයලොග් එකේ 4G ත්රේඩ් එකක්. ඔක බලලා ඔක ගන්න බැරි උන් ඩයලොග් එකට කොල් කරලා බැනලා තිබ්බා කට්ටියකට විතරක් දෙනවා අසදාරනයි කියලා. මටත් සාක්කි එක්ක කියන්න පුලුවන් සමහරු TRCSL එකට කම්ප්ලේන් දාලා ඩයලොග් එකේ උන් සමහර කස්ටමර්ලාට විතරක් පැකේජ් දෙනවා කියලා. කොහොමද මිනිස්සුන්ගේ හැටි.. තමන්ට නැති නම් කාටවත් එපා..සිරාවට බන් මම සමහර උන්ට් ඕව ගැන PM දාලම ඇහුව බන් කියලා දෙන්න කියල .එකෙක් උදව කලේ නැහැ ඒ අයගේ නම් මම කියන්නේ නැහැ එක හරි නැති නිසා
Ube sanwedi commenttuwak dekkamai KOTO

සක්කිලි යක්කු ඉන්නේ.. මුකුත්ම චීට් කොඩ් අනන් මනන් දාන්න එපා. මේකේ ගියාබේ ඩයලොග් එකේ 4G ත්රේඩ් එකක්. ඔක බලලා ඔක ගන්න බැරි උන් ඩයලොග් එකට කොල් කරලා බැනලා තිබ්බා කට්ටියකට විතරක් දෙනවා අසදාරනයි කියලා. මටත් සාක්කි එක්ක කියන්න පුලුවන් සමහරු TRCSL එකට කම්ප්ලේන් දාලා ඩයලොග් එකේ උන් සමහර කස්ටමර්ලාට විතරක් පැකේජ් දෙනවා කියලා. කොහොමද මිනිස්සුන්ගේ හැටි.. තමන්ට නැති නම් කාටවත් එපා..
මම නම් මේකේ පරන මෙම්බර්ස්ලා එක්ක ඔනා තරම් බිස්නස් කරල තියනවා. හැබැයි මීට් වෙලා.. එකපාර ඉක්මන් එකේ වගේ බිස්නස් කරන්න අමාරුයි.. ෆොරම් වල උන් මහ කුහකයි සමහරු. කැතම වැඩේ මූ කියනවා වගේ බඩු අරගෙන මාට්ටු කරනවා. මම ඔය වගේම ක්රිකට් මැච් එකකට ටිකට් විකුනලා කට්ටක් කැවා. හැබැයි මාට්ටු කරපු එකාත් අතේ කොට්. ඌට සති දෙකක් හැන්දෙන් බත් කන්න වැඩ සෙට් කලා.හැමෝම එහෙම නැහැ ටික දෙනය් ඉන්නේ ඔය වැඩ කරන පිස්සෝ