sinhala power eka dekata bedena eka du karanna ona, ethakota thamai power eka enne, depaththata bedila inna kal ape value ekak naha
උඩ එකේ ඇත්තක් තියෙනවා.
president ගෝට කරලා parliment එකට ඔය 225ම නැතුව අලුත් සෙට් එකක් යවන්න බැරිද උගත් සිංහල දේශපාලන පක්ෂයක් හදලා.. දිස්ත්‍රික්කයකින් 3 ගානේ 75ක් ගියත් ඇති. කොහොමත් ගෝට ජනපති උන ගමන් රැල්ලට ගොටගේ පක්ෂෙට බහුතරේ යනවා, රටේ බුද්ධිමත් මොලයක් තියෙන සෙට් එක මේ අලුත් එකට දීලා ගෝට සිට් 75 අලුත් එකට සිට් 75 හැදුවොත් අනිත් unp ඇතුළු ලොන්ත පක්ෂ ඔක්කොටම වැටෙන්නෙත් 75යි.එතකොට අනිවා ගෝටට මේ අලුත් පක්ෂේ එක්ක සන්දනගත වෙන්න වෙනවා.
Elakiri eke un newene ban Chande denne. Game inna minissu. Balapanko aye chandayak awama parana hiwalluwma thamai enne.
ඔය මොන දේ කරන්නත් කලින් ඔක්කොම සින්හයෝ ටික එකමුතු කරපන් කෝ අඩුම සින්හතෙල් හරි දීල මුන් එක්කො උඩ පාත කුල බේද දුප්පත් කම නිසා බෙදිලා ඉන්නේ මලත් ඔව අතාරින්නෙ නැති අය ඉන්නවා අඩුම තරුන අය ටික හරි එකතු උනොත් 18 - 35 අතර
Need to establish a set to have lesser/ no self privileges or benefits plus the commanding power they assume now.
The ultimate target may not the real, but be outstanding and have bargaining power.
politicians are eager on,
Vehicle permits, Pensions, Personal staff and etc...
Most of the politicians are not doing politics but business.
Then they will eventually move away without these privileges.

