මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඩ එකේ ඇත්තක් තියෙනවා.

    president ගෝට කරලා parliment එකට ඔය 225ම නැතුව අලුත් සෙට් එකක් යවන්න බැරිද උගත් සිංහල දේශපාලන පක්ෂයක් හදලා.. දිස්ත්‍රික්කයකින් 3 ගානේ 75ක් ගියත් ඇති. කොහොමත් ගෝට ජනපති උන ගමන් රැල්ලට ගොටගේ පක්ෂෙට බහුතරේ යනවා, රටේ බුද්ධිමත් මොලයක් තියෙන සෙට් එක මේ අලුත් එකට දීලා ගෝට සිට් 75 අලුත් එකට සිට් 75 හැදුවොත් අනිත් unp ඇතුළු ලොන්ත පක්ෂ ඔක්කොටම වැටෙන්නෙත් 75යි.:lol: එතකොට අනිවා ගෝටට මේ අලුත් පක්ෂේ එක්ක සන්දනගත වෙන්න වෙනවා.

    මේක වෙයි........
    හේතුව ගොටභය ආවොත් අනිව මනුස්සයට ඕන කට්ටියක් චන්දෙට දානවා....
    එලිය,විද්වත් වෘත්තිකයන්ගේ සංසදය, වියත් මග ඔස්සේ හොයන්නේ එහෙම ගෙන්න ඕන අයව.......
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේක වෙයි........
    හේතුව ගොටභය ආවොත් අනිව මනුස්සයට ඕන කට්ටියක් චන්දෙට දානවා....
    එලිය,විද්වත් වෘත්තිකයන්ගේ සංසදය, වියත් මග ඔස්සේ හොයන්නේ එහෙම ගෙන්න ඕන අයව.......


    අන්න එහෙම තමා වෙන්න ඕනේ..:cool::yes::yes:
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    මහා සිංහල සංවිධානයක් හරි ඒ වගේ මොකක් හරි හදල ඒකට බලේ දුන්නාම ආයෙ ඉතිං බහුතරේ කැමති ඒකටනෙ. ඡන්ද තියන්න ඕනෙ නෑනෙ.

    අනික ඒකෙ උන් හොර වැඩ කරන්න ගත්තාම මොකෑ කරන්නෙ ? නිකංම ඒ සංවිධානෙ පරද්දල දාන්න වෙනවනෙ. ඉතිං දැන් දේශපාලනේ වෙන්නෙත් ඕකනෙ :D

    CVRfLLAWUAAhOST.jpg

    :yes::yes:
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    සංවිධානයෙ නායකයො සංවිධානය පාවල දෙන්න පටන් ගත්තම ඒකට විසඳුමක් තියෙනවද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මගේ අදහසනම්, අලුත් අය යවන එක හොදයි එක පැත්තකින්. අලුත් අදහස්, දේවල් සාම්ප්‍රදායික නොවන වෙනස් විදියට වෙනස් පැතිවලින් බලල තීරණ ගන්න ඒව, සැලසුම් හදන ඒව, ප්‍රශ්න විසදන ඒව වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව පැත්තකින්, අලුත් අය යැව්වම ඒ අය බලයට අලුත් ඒක රසවිදින්ඩ ඉඩ තියෙනව වගෙ හිතෙනව. තව ඒ අයට දේවල් කරන විදිය පුරුදු වෙන්ඩ කාලයක් යයි, අනික මේ වෙලාවෙ පවතින ආණ්ඩුවට උනා වගේ අවුරුදු බර ගානකින් බලය ලැබිල දෙයක් හරියට කරගන්ඩ බැරි උනා වගේ පාලනයට අලුත් අයට ඒතල්ත්රම්වත් අත්දැකීම් නැතුව රට තවත් පහලට වැටෙයි කියල අවදානමකුත් තියෙයි කියල හිතෙනව.
    මොනව උනත් සිංහලු අසරණයි. මේ දේශපාලුවොන්ගෙ ශාපෙන් ගැලවෙන්ඩ ඕනෙමයි. ඒ උනාට ඒ වෙනුවට පත් කරගන්ඩ , රටේ පාලනය බාරදෙන්ඩ හරි හමන් විශ්වාසවන්ත එක යකෙක්වත් නෑ. ඕව දන්න හින්දද මන්ද දැන් ඉන්න එවුන් කිසි ගානක් නැතුව ඉන්නෙ. කොහොම දැගලුවත් ඕකුන් චන්දෙ දෙන්ඩ ඕනෙ අපිටනේ.., අපිමනෙ ආයෙත් එන්නේ.. කියල හිතාගෙන උන්ට ඕන ඕන දේවල් කරනවාද කියල හිතෙනව.
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    මීට කලින් හදපු මේ වගේ සංවිධානවලට මොකද උනේ කියල ටිකක් හොයල බලන්න,සංවිධානයෙ ව්‍යුහය ගොඩක් වැදගත්,නායකයො 2-3 දෙනෙක්ට ලොකු බලයක් ලැබුනොත් ඒ සංවිධානයෙන් වැඩක් වෙන්නෙත් නෑ
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මීට කලින් හදපු මේ වගේ සංවිධානවලට මොකද උනේ කියල ටිකක් හොයල බලන්න,සංවිධානයෙ ව්‍යුහය ගොඩක් වැදගත්,නායකයො 2-3 දෙනෙක්ට ලොකු බලයක් ලැබුනොත් ඒ සංවිධානයෙන් වැඩක් වෙන්නෙත් නෑ

    Need to establish a set to have lesser/ no self privileges or benefits plus the commanding power they assume now.

    The ultimate target may not the real, but be outstanding and have bargaining power.

    politicians are eager on,

    Vehicle permits, Pensions, Personal staff and etc...

    Most of the politicians are not doing politics but business.

    Then they will eventually move away without these privileges.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේවගේ වැඩකට නායකත්වය දෙන්න එක සිංහලයෙක් නෑ.... එවැනි ගති ලක්ෂණ තියෙන එකෙක් පේන තෙක්මනෙක නැහැ...

    Amith weerasinghe e wage gamanak awa anek sanwidhana walata sapekshawa (just my view)
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මේක වෙයි........
    හේතුව ගොටභය ආවොත් අනිව මනුස්සයට ඕන කට්ටියක් චන්දෙට දානවා....
    එලිය,විද්වත් වෘත්තිකයන්ගේ සංසදය, වියත් මග ඔස්සේ හොයන්නේ එහෙම ගෙන්න ඕන අයව.......

    ඔතන විවිධ වියත් වෘත්තිකයන් එකතු වුනත් ඔවුන්ගේ Political Exposure එක වැඩී. පිරිමි ගණිකා හැත්තට වඩා 100% ඔවුන් හොඳ වුනාට මේ අවස්ථාව එක් කුඩා කණ්ඩාමයක් මත පමණක් සියළු වගකීම් පවරා බහු ජනතාව හැටියට අපිට අතපිහගෙන ඉන්න බැහැ. බහුතර ජනතාව සාංගමික විය යුතුයි මේ වෙලාවෙ, අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නෙ නරක අඩු, සාපේක්ෂව හොඳ පාර්ෂවයට චන්දෙ දෙන්න මොකද වඩා නරක පාර්ෂවය පරද්දන්න ( සාම්ප්රදායික දේශපාලන පාක්ෂිකයින් ඇරෙන්න ). හැබැයි මහජනතාව හැටියට අපි ගොබ්බයො වගේ හිටියා ඇති. අපේ කේවල් කිරීමේ බලය ප්රායෝගික තලයකට ගේන්න ඕන..