German tech giyapu unge kohomath wada mara piliwelai ban
danna porak innawa Suwarapola garage ekaka owner kenek, uge wada hama ekama maarma neat
adu gane muta anduwen agaya kirimakwath karanna ona

කටපාඩම් කොරලා විභාග ගොඩ දාන එවුන් නෙමේ. බොක්කෙන්ම තමන් ආස දේ ඉගෙන ගන්න එවුන් ඔහොම තමා . හෑම ක්ෂේත්රයේම මේ වගේ අය ඉන්නවා. දොස්තරලා ඉන්ජිනේරුවො ගුරුවරු.. ඒ දේවල් වලටම උපන් එවුන්. උන් ස්ට්රයික් කරන්නේ නෑ. තමන්ගේ වෑඩේ සුපිරියටම කරනවා. කටපාඩම් කරලා විභාග ගොඩ ගිය එවුන් තමා සන්ගම් අටෝගෙන අපි සුපිරි කියලා කුහකකම් කර කර ඉන්නේ. එල

දක්ශයො ඉන්නවා අපෙ රටෙ...උඩට එන්න අවස්තාවකුයි ඔනි......

එල කොල්ලෙක්. අහලා තියෙන විදියටනම් ජර්මන් ටෙක් කියන්නේ ඉගෙනගන්න සුපිරි ප්ලේස් එකක්.