මහා_මයිලෝ_ජාතකය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මහා_මයිලෝ_ජාතකය

මහා මයිලෝ ජාතකය

යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට විය.
මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය.
මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය.
ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය...
මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය...
ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය....
මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය...
ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය....
මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය...
ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය....
මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය....
වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ.
ඉක්බිති රට වැසියෝ සෞඛ්‍ය සම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ'යි මෙයින් දත යුතු.
මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි.

23380303_657749961280235_3236393377528071363_n.jpg

23559956_10156730105263219_2597996577029944740_n.jpg

23517977_1634112799968500_1356523491176231887_n.jpg

23517466_1297094547062201_929580864456429241_n.jpg

Last edited:

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo mara wayrayakne tiyenne ubala marila kunu perethyo wela daha duk vidinama upan un bawa pudumayak neme. your future is a disaster. not becuase of anyone its because your self make your own hell. hating is not answer to correct things it just a path to the hell with disaster. if im lying just see your life after 5 years :D
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි බන් මූ මයිලෝ වලට මොකද්ද කරලා තියෙන්නේ ? :lol: නිකන් බාල්දි දා ගන්නවා. ගොන් හරකා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ammo mara wayrayakne tiyenne ubala marila kunu perethyo wela daha duk vidinama upan un bawa pudumayak neme. your future is a disaster. not becuase of anyone its because your self make your own hell. hating is not answer to correct things it just a path to the hell with disaster. if im lying just see your life after 5 years :D

    :lol: stupid shitt. only see the fun hidden inside of that post. do not take it as fulsome.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Milo වල සීනි වැඩියි තමයි. ඒක දැන දැන හෝ නොදැන බීලා සීනි වලට ඇබ්බැහි උනහම හිටන්ට හිනා උන එව්වා පෙනෙයි. මොනා උනත් පව් පේජ්කාරයෝ. උන් තවමත් Milo බොන පොඩි කිරිසප්පයෝ. :lol::lol::lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ammo mara wayrayakne tiyenne ubala marila kunu perethyo wela daha duk vidinama upan un bawa pudumayak neme. your future is a disaster. not becuase of anyone its because your self make your own hell. hating is not answer to correct things it just a path to the hell with disaster. if im lying just see your life after 5 years :D

    කඩ්ඩ බෑ සිංහලෙන් කියපන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    ammo mara wayrayakne tiyenne ubala marila kunu perethyo wela daha duk vidinama upan un bawa pudumayak neme. your future is a disaster. not becuase of anyone its because your self make your own hell. hating is not answer to correct things it just a path to the hell with disaster. if im lying just see your life after 5 years :D

    either post in proper english or stick to posting in sinhla :rolleyes::rolleyes::rolleyes:
    btw were you dropped on your head when you were a child?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,850
    992
    113
    Hamilton, NZ
    ඔතන හෙන කතන්දරයක් තියෙන්නේ. මුගෙ පාගමනට නෙස්ලේ එකෙන් ස්පොන්සර් කරලා එතන උන අවුලක් නිසා දැන් මු නෙස්ලේ එකට ගහන්නේ දැන් බඩ වෙච්ච ගෑනි වාගේ.

    රටේ පලවෙන් පුරවැසියා :lol: ගෑනියෙක් වාගේ එකෙක්. මුට ජන්දෙ දුන්න පොන්න රැල ඊට හපන් වෙන්න ඕනේ :rofl: හැබැයි ඉතින් පුදුමෙකුත් නෑ වද පොන්යෙක්ට ජන්දෙ දුන්න රටේ මුට ජන්දෙ දුන්න එක ගැන මොකට පුදුම වෙනවද :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    either post in proper english or stick to posting in sinhla :rolleyes::rolleyes::rolleyes:
    btw were you dropped on your head when you were a child?

    hey poor pathetic ashole I do what I want to do. who the hell are you to command me. if you cant read get the hell out here. ubata meka terenunne Nathan menna man suede sinhalen kaiyanne poddak uda dunnama enawa raganna palanay makabewila yana thanakta methaning thota kiwanna beri eka mata amaruda. ubala wage un thamai like holland kata karanne keunata passa kahaganna niyapothakwath ne
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kohomaunath hoda wadak my3karapu podipodiyata hari deyak karanakota ekath ekka innaona api ethakota miniha loku dewal walata atha gahayi janathawa innawaa kiyala therunoth