මහා_මෙරක්_ලෙස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ ලස්සන ගීතයේ අර්ථය කවුරු හරි පැහැදිලි කරපංකෝ.



මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...

මහා සයුර ලෙස මා හිතුවේ
පෙන බුබුලක් සේ ඔබ දුටුදේ
විසල් දෙරන ලෙස මා දුටුදේ
පිනි කදුලක් මෙනි ඔබ දුටුදේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...

සඳ මඬලක් සේ මා දුටුදේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුදේ
ජීවිතයම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...





 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කෙල්ල කොල්ලා ගැන ලොකුවට Care කරාට
කොල්ලා don't care
ඔන්න ඔකයි සරල තේරුම <3
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙල්ල කොල්ලා ගැන ලොකුවට Care කරාට
කොල්ලා don't care
ඔන්න ඔකයි සරල තේරුම <3


එල. තැන්ක්ස්.
You must spread some Reputation around before giving it to freak88 again.

සඳ මඬලක් සේ මා දුටුදේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුදේ

????
 
Last edited: