මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.
අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්රතිසංස්කරනය කරපු මහජන ක්රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්රතිපාදන නොමැති වීමයි
එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා.. 

දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත.. 

ඉතිං බලපංකෝ
කතා කරලා වැඩක් නෑ.. ඔව් බස් යන්නේ පාරේ තමා උඹ හිතුවද මුහුදේ බස් යනවා කියලා.. පලයන් යන්න ඇස් කටේ දාං ඉන්නවා කියලා හිතුවද උඹ.. අද O/L ලියන්නත් නෑ යකෝ පොඩි උන් පව්..