මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.

    අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්‍රතිසංස්කරනය කරපු මහජන ක්‍රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්‍රතිපාදන නොමැති වීමයි :P එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්‍රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්‍රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා.. :angry::angry::baffled::baffled: දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත.. :confused::confused:
     
    • Like
    Reactions: PMUB

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කාළකණ්ණි හැතිකරේ. මුන් තමා මේ රට කන්නෙ. අද ඕ ලෙවල් ලියන ළමයින්ට යන්න බස්වත් නැල්ලු මුන් හින්දා
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    පාරෙ යන සීටීබී බස් වලිං මිනිස්සු ඇවිල්ල හිටියෙ. සීටීබී බස් දුවන එක නැවැත්තුව. මිනිස්සු ගොඩක් ගමන් බිමන් නවත්තල මහින්ද සර්ගෙ රැස්වීමට ආව. මයිත්රීපාලට චන්දෙ හිගන බැලයො ඒකට කියන්නෙ බස් වලිං සෙනග ඇදල කියල. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බස් වලිං අදින්න හරි සෙනග ඉන්නව. මයිත්රියට ත්රීවිල් එහෙක අදින්නවත් මොන ගොනාද බං චන්දෙ දෙන්නෙ. නිකං බබා හුකුං ආතල් ගන්නැතුව පලයං යන්න. උම්බල මෙතන උඩ පැන්න කියල කොටින්ට චන්දෙ දෙන්නෑ. මයිත්රිය මොනාද රැස්වීමට ආපු උන්ට දුන්නෙ ? ගල් බෝතල් අරික්කාලක්වත් නොදීපු එකා ඔය කියන පඩි වැඩිකිරීම් දෙයිද ? උම්බල වගේ මන්ද බුද්දිකයො ඉන්නකං හොදයි මයිත්රියට අන්ද අන්ද චන්දෙ ගන්න.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය මොහොතක් මචන්. මහින්ද ඉන්නකං හොඳ පැත්තට වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි මේ දවස්වල කරන එතුමා කරන වැඩ දිහා දැක්කම.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පාරෙ යන සීටීබී බස් වලිං මිනිස්සු ඇවිල්ල හිටියෙ. සීටීබී බස් දුවන එක නැවැත්තුව. මිනිස්සු ගොඩක් ගමන් බිමන් නවත්තල මහින්ද සර්ගෙ රැස්වීමට ආව. මයිත්රීපාලට චන්දෙ හිගන බැලයො ඒකට කියන්නෙ බස් වලිං සෙනග ඇදල කියල. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බස් වලිං අදින්න හරි සෙනග ඉන්නව. මයිත්රියට ත්රීවිල් එහෙක අදින්නවත් මොන ගොනාද බං චන්දෙ දෙන්නෙ. නිකං බබා හුකුං ආතල් ගන්නැතුව පලයං යන්න. උම්බල මෙතන උඩ පැන්න කියල කොටින්ට චන්දෙ දෙන්නෑ. මයිත්රිය මොනාද රැස්වීමට ආපු උන්ට දුන්නෙ ? ගල් බෝතල් අරික්කාලක්වත් නොදීපු එකා ඔය කියන පඩි වැඩිකිරීම් දෙයිද ? උම්බල වගේ මන්ද බුද්දිකයො ඉන්නකං හොදයි මයිත්රියට අන්ද අන්ද චන්දෙ ගන්න.

    ලොල් උඹ පිලිගන්නවා නේද මහිංදායා ගල් දුන්නා කියලා :lol: ඉතිං බලපංකෝ :D කතා කරලා වැඩක් නෑ.. ඔව් බස් යන්නේ පාරේ තමා උඹ හිතුවද මුහුදේ බස් යනවා කියලා.. පලයන් යන්න ඇස් කටේ දාං ඉන්නවා කියලා හිතුවද උඹ.. අද O/L ලියන්නත් නෑ යකෝ පොඩි උන් පව්.. :confused:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo lankawe bon yakku ban gal bothale dunnoth amma thaththa wunath wikunai sakkili hathikare
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ලොල් උඹ පිලිගන්නවා නේද මහිංදායා ගල් දුන්නා කියලා :lol: ඉතිං බලපංකෝ :D කතා කරලා වැඩක් නෑ.. ඔව් බස් යන්නේ පාරේ තමා උඹ හිතුවද මුහුදේ බස් යනවා කියලා.. පලයන් යන්න ඇස් කටේ දාං ඉන්නවා කියලා හිතුවද උඹ.. අද O/L ලියන්නත් නෑ යකෝ පොඩි උන් පව්.. :confused:
    :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10850204_754331024643033_690765598011076336_n.jpg
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්‍රතිසංස්කරනය කරපු මහජන ක්‍රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්‍රතිපාදන නොමැති වීමයි :P එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්‍රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්‍රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා.. :angry::angry::baffled::baffled: දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත.. :confused::confused:
    news1 kohenda bn awe???
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පාරෙ යන සීටීබී බස් වලිං මිනිස්සු ඇවිල්ල හිටියෙ. සීටීබී බස් දුවන එක නැවැත්තුව. මිනිස්සු ගොඩක් ගමන් බිමන් නවත්තල මහින්ද සර්ගෙ රැස්වීමට ආව. මයිත්රීපාලට චන්දෙ හිගන බැලයො ඒකට කියන්නෙ බස් වලිං සෙනග ඇදල කියල. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බස් වලිං අදින්න හරි සෙනග ඉන්නව. මයිත්රියට ත්රීවිල් එහෙක අදින්නවත් මොන ගොනාද බං චන්දෙ දෙන්නෙ. නිකං බබා හුකුං ආතල් ගන්නැතුව පලයං යන්න. උම්බල මෙතන උඩ පැන්න කියල කොටින්ට චන්දෙ දෙන්නෑ. මයිත්රිය මොනාද රැස්වීමට ආපු උන්ට දුන්නෙ ? ගල් බෝතල් අරික්කාලක්වත් නොදීපු එකා ඔය කියන පඩි වැඩිකිරීම් දෙයිද ? උම්බල වගේ මන්ද බුද්දිකයො ඉන්නකං හොදයි මයිත්රියට අන්ද අන්ද චන්දෙ ගන්න.

    තෝ වගේ රට හරකෙක්...... නැට්ටේ ඉදලම ගොම. බලපිය අං ජෝඩුවක් මෝදු වෙනවද කියල.. මහින්දය වටේ ඉන්නෙත් ඒ වගේම ගං කබරු සෙට් එකක් තමා..

    :rofl::rofl::rofl::rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    news1 kohenda bn awe???

    News නෙමේ මචං මම අනුරාධපුරේ මං දැකපු දේවල් මේ.. බොරු කියලා වැඩක් නෑනේ බං මේ සිරා සින් එක
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    10665836_288122454730508_582279977319194436_n.jpg00000.jpg