මහින්ද පාවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,531
    28,363
    113
    putha hire giyath mama cool eke innawa kiyala mawala pennanna media walata video release karanawa . Ane mehemath apathayek :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA

    පන්සල්වල දේශපාලනය කරන්න බැහැ කියලා උසාවියෙන් නියෝගයක් දීපු එකේ පොර දැන් මුහුදට නාන්න යන්නෙත් මාද්‍යට එන්න කියලා... ගොඩට ආපු ගමන් මීඩියා එකට කලින් පන්සල්වක කිය කියා ගිය දේවල් දැන් කියවනවා... මිනිහා දැන් අලුත් ක්‍රම හොයනව මීඩියා වලට එන්න... බොරුනම් බලන්න හෙට අනිද්දා වෙනකොට මහින්ද අතුලු සහචර සෙට් එක තවත් පොදු තනකට අවිල්ල සිරි නරබයි... නරබල එනකොට මීඩිය කලින් දැනුම්දීමකට අනුව ඇවිල්ල ඉඳීවි.... මෙයා ඉතින් සිරි නරබලා අවිල්ලා මීඩියා එකට කතා කරයි...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    උබලත් අනේ මන්දා ..කව්ද බන් මිඩියා වලට කතා කර කර මුහුදේ නාන්න යන්නේ.. :lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පන්සල්වල දේශපාලනය කරන්න බැහැ කියලා උසාවියෙන් නියෝගයක් දීපු එකේ පොර දැන් මුහුදට නාන්න යන්නෙත් මාද්‍යට එන්න කියලා... ගොඩට ආපු ගමන් මීඩියා එකට කලින් පන්සල්වක කිය කියා ගිය දේවල් දැන් කියවනවා... මිනිහා දැන් අලුත් ක්‍රම හොයනව මීඩියා වලට එන්න... බොරුනම් බලන්න හෙට අනිද්දා වෙනකොට මහින්ද අතුලු සහචර සෙට් එක තවත් පොදු තනකට අවිල්ල සිරි නරබයි... නරබල එනකොට මීඩිය කලින් දැනුම්දීමකට අනුව ඇවිල්ල ඉඳීවි.... මෙයා ඉතින් සිරි නරබලා අවිල්ලා මීඩියා එකට කතා කරයි...

    koheda ban ehema niyogayak thiyenne
    me dawas tikema pansal wala thibba uthsawa wala photo dala thibbane
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    koheda ban ehema niyogayak thiyenne
    me dawas tikema pansal wala thibba uthsawa wala photo dala thibbane

    නාරාහේන්පිට - අභයාරාමය දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලා, කිරුළපන - පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිසා අධිකරණයේ අද නඩුවක් ගොනුකළා. එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.ඒ අනුව වගඋත්තරකාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මේ මස 15 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි කොළඹ දිසා විනිසුරු ටී.ඞී. ගුණසේකර නියෝග කළේ.
    http://www.puvath.lk/news.php?newsid=147364&hl=si

    නාරාහේන්පිට අභයාරාම විහාරයේ දේශපාලනික සහ වෘත්තීය සමිති කටයුතු සිදු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිස්ත්‍රික් උසාවියට අද (01) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    මෙම නඩුව දමා ඇත්තේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ පත්බේරිය විමලඥාන හිමියන් වන අතර එම හිමියන් පෙන්වා දී ඇත්තේ විහාරස්තානයේ හිමිකම පිළිබඳ නඩුවක් පවතින බැවින් දැනට සිටිනා මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි විසින් පන්සලේ දේශපාලන සහ වෙනත් ආර්ථික කටයුතු සඳහා එම පන්සල භාවිතා කරන බවත් එමගින් විහාරස්ථානයේ කීර්ති නාමයට හානි සිදුවන බවත් උන්වහන්සේ එම පෙත්සම මගින් පෙන්වා දේ.

    මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි මෙම විහාරස්ථානයේ අයිතිය බලහත්කාරයෙන් කොල්ල කාගෙන ඇත. මීට අදාල තීන්දුව එළැඹෙන 15 වැනිදා ලබා දීමට නියමිතය.
    http://www.infosrilankanews.com/2016/02/mr_1.html

    බෞද්ධ බැතිමතුන්ගේ සාංඝික දේපළක් වූ නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය දේශපාලන කටයුතුවලට හා ව්‍යාපාරික කටයුතුවල යොදාගැනීම වළක්වන තහනම් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව කිරුළපන පූර්වාරාමාධිපති හිමියෝ ඊයේ (01) කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.

    කිරුළපන ශ්‍රී පූර්වාරාමාධිපති පත්බේරිය විමලඥාන හිමි නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව 2009 වර්ෂයේ පවරා තිබූ නඩුවට නව පෙත්සමක් ගොනු කරමින් මේ තහනම් නියෝගය ඉල්ලා සිටියේය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් අභයාරාමයේ පාලක විහාරාධිපතීන් වහන්සේ තමන් වහන්සේ බවත්, එම පාලනය තමන් වෙත පවරන නියෝගයක් නිකුත් කරන‍ ලෙසත් ඉල්ලා එම නඩුව පවරා ඇත. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

    අභයාරාමයට විවිධ දේශපාලනඥයන් ගෙන්වා දේශපාලන කටයුතුවල නිරතවන බවත්, මේ හේතුවෙන් බෞද්ධයන්ට බෞද්ධ විහාරස්ථානයකින් ලැබිය යුතු ආගමික ක්‍රියාදාමයන් ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් එම දේශපාලනික ව්‍යාපාරිකමය හා වෘත්තීය ක්‍රියාදාම විහාරස්ථානය තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කරන ලෙසත් විමලඥාන හිමි සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. අදාළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී.ඩී. ගුණසේකර මහතා ඉදිරියේ ඊයේ (01) සලකා බැලිණි.

    විත්තිකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙනුවෙන්ද නීතිඥයෝ අධිකරණයේ පෙනී සිටියහ. නාරාහේන්පිට ශ්‍රී අභයාරාමය ඇතුළු විහාරස්ථාන පහක හිමිකාරිත්වය තමන්වහන්සේ සතු බවත්, විත්තිකාර ආනන්ද හිමි අභයාරාමය ව්‍යාපාරික ආයතනවලට බදු දීම, විවිධ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, හෙද සංගමයේ කාර්යාලයක් පවත්වාගෙන යෑම, විදුලි සංදේශ කුලුනක් ඉදිකිරීමට ඉඩදී අත්තනෝමතිකව ක්‍රියාකර ඇති බවත් සඳහන් කර ඇති විමලඥාන හිමි - දහම් පාසැල් පැවැත්වීම යන බෞද්ධ කටයුතු වලට ප්‍රමුඛත්වය නොදී ආදායම් ඉපැයීමේ මාර්ගයක යෙදී ඇති බවද සඳහන් කර ඇත. විත්තිකාර හිමියන් වෙනුවෙන් නීතිඥවරු ඊට ප්‍රතිවිරුද්ධ කරුණු ඉදිරිපත් කළහ. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ලබන 15 දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ආනන්ද හිමියන්ට එරෙහිව අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළේය.

    පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ හේමක සේනානායක, නීතිඥ එම්.ඩී. සිල්වා හා නීතිඥ තමිලා දිනේෂි පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ සුදත් ගමගේ, නීතිඥ ගාමිණී ඒකනායක පෙනී සිටියේය.

    DINMINA.LK
     
    ithin ban eka abayarame ekakne
    abayarame witharada ban lankawe ekama pansala
    anika methana thahanamak thama dala nane