මහින්දගෙත් internet නොමිලේ

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මහින්දගෙත් internet නොමිලේ

මහින්දත් internet
නොමිලේ

ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්රතිපත්ති
මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
ඒ අනුව එම ප්රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු
කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන
බව සඳහන් වේ.

m_1.png

එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව
හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ.

m_2.png
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අම්මට සිරි. මුළු ලංකාවටම Free Wifi :O
:shocked: නමුත් 1GB දෙයිද දන්නේ නෑ :lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අවකාශයේ විසිරෙන තරංග නේ කිව්වේ. ඒ කියන්නේ Free CDMA Dialup connections දන්නේ නෑ.
ඉස්සර තිබ්බේ 56kbps dialup connection suntel වලත්.
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    10882339_840466452684090_3841051393991153977_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    මේකේ කොහොද බන් නෙමිලේ කියලා තියෙන්නේ.