අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගොස් තිබේ.
එහිදී එම විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරු සමඟ අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බව ප්‍රකාශ කර තිබේ.ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙහෙදී අගමැතිවරයා සමග සුහද කතාබහක නිරත ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

පව් අප්පා අරුන් ටික...