මහින්දගෙ පොලු හමුදාව ගුරුවරුන්ට බැට දෙයි
ඊයේ කුරුණෑගලදී ලංකා ගුරු සේවා සංගමය විසින් පැවැත්වූ විරෝධතාවයට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූප මේවන විට අප වෙත ලැබී තිබේ.
මෙම මැර ප්‍රහාරය සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දුගේපෞද්ගලික ලේකම්වරයෙකු වන තුෂාර නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තාවී ඇත. ප්‍රහාරය සදහා 50දෙනෙකු පමණ මැරයින් පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් පැමිණඇත්තේ NWP-KP 2929දරණ මෝටර් රථයෙන් සහ NWP-GY 0835දරණ බස් රථයෙනි.
අධ්‍යාපන සමූපකාර සමිතියට ඡන්දයෙන්පත්වූ අතුරු පාලක මණ්ඩලය වෙනුවට ආණ්ඩුවේ දේශපාලන හේංචයියන් පිරිසකගෙන් නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත්කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මැර ප්‍රහාරයෙන් උද්ඝෝෂණයට සහභාගී වූගුරුවරුන් 03ක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කර ඇත.
.
ප්‍රහාරය සඳහා මැරයින් පැමිණි බස් රථය
ප්‍රහාරයෙන් තුවාළ ලැබූ ගුරුවරුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු