මහින්දගෙ පොලු හමුදාව ගුරුවරුන්ට බැට දෙයි

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    මහින්දගෙ පොලු හමුදාව ගුරුවරුන්ට බැට දෙයි

    ඊයේ කුරුණෑගලදී ලංකා ගුරු සේවා සංගමය විසින් පැවැත්වූ විරෝධතාවයට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූප මේවන විට අප වෙත ලැබී තිබේ.
    මෙම මැර ප්‍රහාරය සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේපෞද්ගලික ලේකම්වරයෙකු වන තුෂාර නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තාවී ඇත. ප්‍රහාරය සදහා 50දෙනෙකු පමණ මැරයින් පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් පැමිණඇත්තේ NWP-KP 2929දරණ මෝටර් රථයෙන් සහ NWP-GY 0835දරණ බස් රථයෙනි.
    අධ්‍යාපන සමූපකාර සමිතියට ඡන්දයෙන්පත්වූ අතුරු පාලක මණ්ඩලය වෙනුවට ආණ්ඩුවේ දේශපාලන හේංචයියන් පිරිසකගෙන් නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත්කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
    මැර ප්‍රහාරයෙන් උද්ඝෝෂණයට සහභාගී වූගුරුවරුන් 03ක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කර ඇත.
    kurune_pic02.jpg

    kurune_pic03.jpg
    .
    kurune_pic04.jpg

    kurune_pic05.jpg

    ප්‍රහාරය සඳහා මැරයින් පැමිණි බස් රථය
    kurune_pic06.jpg

    kurune_pic07.jpg

    ප්‍රහාරයෙන් තුවාළ ලැබූ ගුරුවරුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු
     
    • Like
    Reactions: rajith84 and gcj

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    උගත් කමක් නැති,මිනිමරුවන් හොරුන් මං පහරන්නන් රජ වෙලා ඉන්න රටක,ඇමති වෙලා ඉන්න රටක, ඉස්කෝලේ ගිය නැති මැරයන් පාවිච්චි කරලා ගුරුවරුන්ට ගහන එක පුදුමයක් නෙවෙයි. ඉස්කෝලේ තුනේ පංතියට ගිය මැරයන් සහ උන් මෙහෙයවන නූගත් දේශපාලකයන් මේ රටෙන් අතු ගාන්නම ඕනී.
     
    • Like
    Reactions: fox

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඊයේ කුරුණෑගලදී ලංකා ගුරු සේවා සංගමය විසින් පැවැත්වූ විරෝධතාවයට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූප මේවන විට අප වෙත ලැබී තිබේ.
    මෙම මැර ප්‍රහාරය සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේපෞද්ගලික ලේකම්වරයෙකු වන තුෂාර නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තාවී ඇත. ප්‍රහාරය සදහා 50දෙනෙකු පමණ මැරයින් පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් පැමිණඇත්තේ NWP-KP 2929දරණ මෝටර් රථයෙන් සහ NWP-GY 0835දරණ බස් රථයෙනි.
    අධ්‍යාපන සමූපකාර සමිතියට ඡන්දයෙන්පත්වූ අතුරු පාලක මණ්ඩලය වෙනුවට ආණ්ඩුවේ දේශපාලන හේංචයියන් පිරිසකගෙන් නීතිවිරෝධී අතුරුපාලක මණ්ඩලයක් පත්කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
    මැර ප්‍රහාරයෙන් උද්ඝෝෂණයට සහභාගී වූගුරුවරුන් 03ක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කර ඇත.
    kurune_pic02.jpg

    kurune_pic03.jpg
    .
    kurune_pic04.jpg

    kurune_pic05.jpg

    ප්‍රහාරය සඳහා මැරයින් පැමිණි බස් රථය
    kurune_pic06.jpg

    kurune_pic07.jpg

    ප්‍රහාරයෙන් තුවාළ ලැබූ ගුරුවරුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු
    Awajathakayo inna mewan rataka anagathe guruwarayekwath nethi wei wage:angry::angry::angry::angry::angry::angry:
     
    cfc

    Banned
    Jul 4, 2011
    27
    5
    0
    රටේ අධ්‍යාපනය කෙලසන ගුරුවරයා කියන නමත් විනාශ කරන මේවගේ බල්ලොන්ට ගහල මදි. කවුරු කරත් හොද වැඩක්.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රටේ අධ්‍යාපනය කෙලසන ගුරුවරයා කියන නමත් විනාශ කරන මේවගේ බල්ලොන්ට ගහල මදි. කවුරු කරත් හොද වැඩක්.

    උබ වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා නැහැ නේද බුරුව :lol:
    අධ්‍යාපනයට කෙළවන්නේ කවුද කියල 10 පන්තියෙන් ඉහල එකෙක්ගෙන් අහපන්. තොට ලස්සනට කියල දෙයි.:angry:
     
    foop

    Member
    Oct 6, 2010
    7
    0
    0
    රටේ අධ්‍යාපනය කෙලසන ගුරුවරයා කියන නමත් විනාශ කරන මේවගේ බල්ලොන්ට ගහල මදි. කවුරු කරත් හොද වැඩක්.

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඇමතියො නුගත් වු කල්හි වෙන දෙ සහ විමට හැකි දෙවල් තමා මේ,සිද්ධියෙ මේසෙම සිදුවි ඇත්නම් ඉතාම ශොචනියයි
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :angry::angry::angry::angry::angry:ගුරුවරයා කියන්නේ මොකෙක් උනත් අපිට හොද මග කියා දුන්න කෙනෙක්..අපි අද මෙහෙම කොම්පියුටර් එකක් ඉස්සරහට ඇවිත් බොත්තමක් ඔබන්න උනත් ඉගෙන ගත්තේ ඒ මිනිස්සුන්ගෙන්.නැත්නම් අපිට වෙන්නෙත් ඒ වගේඋගත් මිනිසුන්ට ගහන්න තරම් දරුණු තිරිසන්නු ජාතියක් වෙන්න.අපේ රට දැන් ජරා රටක්‌ බවට පත්කරල ඉවරයි මේ රජය.අද රට පාලනය කරන්නේ මදාවියෝ,කුඩු කාරයෝ,හොරු,මංකොල්ල කාරයෝ...මිනිස්සුන්ට තමන්ගේ උවමනා එපාකම් කියන්න අයිතියක් නැද්ද අද රටේ...මේකද ප්‍රජාතන්ත වාදය කියන්නේ...:angry::angry::angry::angry::angry::angry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:මම අවසාන වශයෙන් දෙයක් කියන්නම් අපි කාටත් මොනදේ කරන්න ගියත් අවසානෙ සිද්ද වෙන්නේ මේ දේ තමයි...තව ඉදිරියට අපේ රට එකාදිපති රටක්‌ වෙනවා නොඅනුමානයි..එහෙම උනොත් අනාගත පරපුරට මොකද වෙන්නේ..අහිංසක තරුණ පරපුර විනශ වෙනවා..එතකොට කවුද මේවාට වගකියන්නේ....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Feb 9, 2011
    175
    9
    0
    Denna denna Labenawa kiyanne mekata......
    Danwath as arapiyaw....
    Mewath amulika boru kiyai dan....
    Me police pathi asweida Thanapathi kamak wenuwen...
    Me obe awadanaya pinisai....
     
    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    උගත් කමක් නැති,මිනිමරුවන් හොරුන් මං පහරන්නන් රජ වෙලා ඉන්න රටක,ඇමති වෙලා ඉන්න රටක, ඉස්කෝලේ ගිය නැති මැරයන් පාවිච්චි කරලා ගුරුවරුන්ට ගහන එක පුදුමයක් නෙවෙයි. ඉස්කෝලේ තුනේ පංතියට ගිය මැරයන් සහ උන් මෙහෙයවන නූගත් දේශපාලකයන් මේ රටෙන් අතු ගාන්නම ඕනී.
    :yes::yes::yes::yes: