මහින්දගෙ Theme Song එක
ඇතුලට වරෙල්ල බං හොම්බ දාන වෙලේ එලියේ ඉඳන්.............................................................................................................................................................
මෙන්න බලපන්. මහින්දයගෙ මෙදා පාර කැම්පේන් එකට තේමා ගීතය නිර්මාණය කරපු පේශල මනෝජ් පවා මෛත්රීට සහයට. මොලේ තියෙන මිනිස්සු ඇත්ත තේරුම් ගත්තම වෙනස් වෙනවා. ඒත් කටු ලොවන නපුංසක රැල මහින්දගේ ගූ බෙට්ටක් උනත් ලෙව කාලා පැණිරසයි කියනවා.

දැන් මෙතන ඇවිත් පේසලට බනින්න හදන රිදිච්ච ඈයොන්ට දැනගන්න කියන්නේ. මම පෞද්ගලිකව අඳුනන එකෙක් ඔය පේශල. පොර ඉරාජ්ගේ ගූ ගොඩට වැටිලා සිංදු කිව්වට පේශල කියන්නේ තබ්ලා වලින් විශාරද වෙච්ච කෙනෙක්.

Last edited:
STF eke mage friend kenek kiuwa ungen 80% witharama MS ta vote kare kiyala
,2010 wala num un MR ta thamai vote karala thiyene