මහින්දගෙ Theam Song එක

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්දගෙ Theme Song එක

ඇතුලට වරෙල්ල බං හොම්බ දාන වෙලේ එලියේ ඉඳන්.............................................................................................................................................................

මෙන්න බලපන්. මහින්දයගෙ මෙදා පාර කැම්පේන් එකට තේමා ගීතය නිර්මාණය කරපු පේශල මනෝජ් පවා මෛත්‍රීට සහයට. මොලේ තියෙන මිනිස්සු ඇත්ත තේරුම් ගත්තම වෙනස් වෙනවා. ඒත් ක‍ටු ලොවන නපුංසක ‍රැල මහින්දගේ ගූ බෙට්ටක් උනත් ලෙව කාලා පැණිරසයි කියනවා. :rofl::rofl:

දැන් මෙතන ඇවිත් පේසලට බනින්න හදන රිදිච්ච ඈයොන්ට දැනගන්න කියන්නේ. මම පෞද්ගලිකව අඳුනන එකෙක් ඔය පේශල. පොර ඉරාජ්ගේ ගූ ගොඩට වැටිලා සිංදු කිව්වට පේශල කියන්නේ තබ්ලා වලින් විශාරද වෙච්ච කෙනෙක්. :rofl::rofl:
 
Last edited:

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
[FONT=&quot] මහින්ද රාජපක්‍ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්‍ෂ පවුල බයවෙලා තිබෙනවා.
[/FONT]
 
:rofl::rofl:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිවාර්යෙන් බන් පහුගිය ටිකේ වුන සිද්ධින් බලපුවහම ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා, excepts බත් හැලයන්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අනිවාර්යෙන් බන් පහුගිය ටිකේ වුන සිද්ධින් බලපුවහම ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා, excepts බත් හැලයන්.
    4-5 weeks walata kalin num mahindata win karanna chance ekak thibba,den num hugak anith pettha gahala thiyene :yes:STF eke mage friend kenek kiuwa ungen 80% witharama MS ta vote kare kiyala:D,2010 wala num un MR ta thamai vote karala thiyene:confused:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    4-5 weeks walata kalin num mahindata win karanna chance ekak thibba,den num hugak anith pettha gahala thiyene :yes:STF eke mage friend kenek kiuwa ungen 80% witharama MS ta vote kare kiyala:D,2010 wala num un MR ta thamai vote karala thiyene:confused:

    ඔව් බන්, හැබැයි මේ අන්තිම දවස් ටික හෙනම critical, බලමු